windows 10 වල හැටි.linux try කරන්ටනිකං තියෙද්දිත් ඩේට වැය වෙනවනෙ
විනාඩි 10කට 27mb ක් විතර හේතුවක් නැතුව ඩේට යනවBrave browser එක දාගන්න
Edge එකේ අනන් මනං service ගොඩක් run වෙනවා.. Vpn එකයි, shopping discount service එකයි, තව අනන් මනං ඇති.. මං හිතන්නේ ඒවාට තමා ඔය data යන්නේ..විනාඩි 10කට 27mb ක් විතර හේතුවක් නැතුව ඩේට යනව
chrome එකට මාරුවෙන්න වෙයි වගේEdge එකේ අනන් මනං service ගොඩක් run වෙනවා.. Vpn එකයි, shopping discount service එකයි, තව අනන් මනං ඇති.. මං හිතන්නේ ඒවාට තමා ඔය data යන්නේ..
Update wenna athiවිනාඩි 10කට 27mb ක් විතර හේතුවක් නැතුව ඩේට යනව
නෑ බං දිගටම මෙහෙමයිUpdate wenna athi
Edge ekenma kiyala kohomada hoyagatte?නෑ බං දිගටම මෙහෙමයි
පැයකට 200mb ක් විතර නිකං යනව
Glass wire එකෙන්Edge ekenma kiyala kohomada hoyagatte?
Ehenam virus ekakwath gihinda dan naGlass wire එකෙන්