තෙල් පෝලිම් ගුටිබැට නැවතත්.

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    FB_IMG_1653216954454.jpg

    නන්දසේන ගෝඨාභය ඇතුළු රාජපක්ස නඩය අපට ලබාදුන් සෞභාග්‍යය.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    බස් එකක් යන්නේ නැතිලු පාරේ. හරි එහෙම පාරක් කොළඹ තියනව කියල හිතමු. හොදයි ඒ බස් යන්නේ නැති පාරේ ඉදන් බස් යන පාර දක්වා එන්න ඇත්තේ උපරිම 2 km නේ (කොළඹ නිසා). ඒ ටික යන්න ත්‍රිවිල් කියල වාහන ජාතියක් ඒ පැත්තේ නැද්ද දන්නේ නෑ.

    අනිත් එක oncall ඩියුටි කරන අය ඉන්නේ හොස්පිටල් එකේ ඉදන් හත් ගව්වක් දුරින් නෙමෙයිනේ. ඉතාම ආසන්න දුරකින්නේ.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    පව් වැඩේ. පෝලිමෙන් පිට ඇම්බියුලන්ස් වලටවත් තෙල් ගහන්න දෙන්නෙ නෑලු. GMOA එක ඒ දවස් වල සෑහෙන කඩේ ගියා රාජපක්ශ ලව ගේන්න.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පව් වැඩේ. පෝලිමෙන් පිට ඇම්බියුලන්ස් වලටවත් තෙල් ගහන්න දෙන්නෙ නෑලු. GMOA එක ඒ දවස් වල සෑහෙන කඩේ ගියා රාජපක්ශ ලව ගේන්න.

    mehew ponnayo inna ratak da dan me kattiya hadanna yanne?

    View attachment 172232
    නන්දසේන ගෝඨාභය ඇතුළු රාජපක්ස නඩය අපට ලබාදුන් සෞභාග්‍යය.

    doctors lata thel gahanawa ban bus depot walin..
    ------ Post added on May 22, 2022 at 4:55 PM
     
    • Like
    Reactions: KDH and Rontmir

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    බස් එකක් යන්නේ නැතිලු පාරේ. හරි එහෙම පාරක් කොළඹ තියනව කියල හිතමු. හොදයි ඒ බස් යන්නේ නැති පාරේ ඉදන් බස් යන පාර දක්වා එන්න ඇත්තේ උපරිම 2 km නේ (කොළඹ නිසා). ඒ ටික යන්න ත්‍රිවිල් කියල වාහන ජාතියක් ඒ පැත්තේ නැද්ද දන්නේ නෑ.

    අනිත් එක oncall ඩියුටි කරන අය ඉන්නේ හොස්පිටල් එකේ ඉදන් හත් ගව්වක් දුරින් නෙමෙයිනේ. ඉතාම ආසන්න දුරකින්නේ.
    මගේ යාලුවෙක් ඉන්නවා කඳුකර පැත්තක (දුශ්කර නෙමෙයි) ඔන්කෝල් ඉන්නේ. ක්වාටර්ස් තියෙන්නේ කන්ද උඩක වගේ උඩහට වෙන්න. හොස්පිටල් ක්වාටස් under renovation. Threewheeler එක 600ක් ගන්නවා පහලට එන්න හෝ උඩට යන්න. දවසට 1200යි. උඹ කැමතිද එහෙම ගානක් දීලා හැමදාම වැඩට යන්න? කියන්න ලේසියි මචං. හැබැයි රියැලටි එකට ඇවිල්ලා බලද්දි අමාරුයි.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    Dala balapanko me dawas wala pickme ehema. :lol:

    Pattama amarui ban me dawas wala wahanayak hoyaganna.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මගේ යාලුවෙක් ඉන්නවා කඳුකර පැත්තක (දුශ්කර නෙමෙයි) ඔන්කෝල් ඉන්නේ. ක්වාටර්ස් තියෙන්නේ කන්ද උඩක වගේ උඩහට වෙන්න. හොස්පිටල් ක්වාටස් under renovation. Threewheeler එක 600ක් ගන්නවා පහලට එන්න හෝ උඩට යන්න. දවසට 1200යි. උඹ කැමතිද එහෙම ගානක් දීලා හැමදාම වැඩට යන්න? කියන්න ලේසියි මචං. හැබැයි රියැලටි එකට ඇවිල්ලා බලද්දි අමාරුයි.
    මචන් මේ කාලේ අමාරුකන් හැම මිනිහටම තියනවා. තණකොළ කපන කෙනෙක්, ධීවරයෙක් වගේ කෙනෙක්ට තෙල් ටික ලැබුනේ නැති වුනොත් එදාට ඒ මිනිහට සතයක්වත් නෑ. හැබැයි ඒ මිනිස්සු ගැන රචනා / කවි / අදෝනා ලියන්න කිසි එකෙක් නෑ. ලිව්වත් ඒ මිනිස්සුන්ගේ කතා මේවගේ නැගල යන්නේත් නෑනේ.
    P.S.= එකමත් එක රටක, එකමත් එක ගමක වගේ ස්ටයිල් එකෙන් ලියන්න එපා බන්. එහෙම ලිව්වම කතාවේ විස්වාසනීය භාවය බින්දුවට ආසන්න වෙනවා. :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මචන් මේ කාලේ අමාරුකන් හැම මිනිහටම තියනවා. තණකොළ කපන කෙනෙක්, ධීවරයෙක් වගේ කෙනෙක්ට තෙල් ටික ලැබුනේ නැති වුනොත් එදාට ඒ මිනිහට සතයක්වත් නෑ. හැබැයි ඒ මිනිස්සු ගැන රචනා / කවි / අදෝනා ලියන්න කිසි එකෙක් නෑ. ලිව්වත් ඒ මිනිස්සුන්ගේ කතා මේවගේ නැගල යන්නේත් නෑනේ.
    ඕකේන් මේකෙන් වෙන්නේ හදිස්සියකටවත් ඩොකාලා ලෙඩෙක් බලන්න තකහනියක් එන්නේ නැතිව ඉන්න එකයි. ආයේ කැරකිලා ඒකෙන් පීඩාවට පත්වෙන්නේ සමහර විට අර පාර හරස් කරපු එකෙක්ගේ අම්මා තාත්තා, ළමයෙක් වෙන්න පුලුවන් කියන එක හිතන්න මොළයක් නෑ.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඕකේන් මේකෙන් වෙන්නේ හදිස්සියකටවත් ඩොකාලා ලෙඩෙක් බලන්න තකහනියක් එන්නේ නැතිව ඉන්න එකයි. ආයේ කැරකිලා ඒකෙන් පීඩාවට පත්වෙන්නේ සමහර විට අර පාර හරස් කරපු එකෙක්ගේ අම්මා තාත්තා, ළමයෙක් වෙන්න පුලුවන් කියන එක හිතන්න මොළයක් නෑ.
    හරි බන් එල.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මචන් මේ කාලේ අමාරුකන් හැම මිනිහටම තියනවා. තණකොළ කපන කෙනෙක්, ධීවරයෙක් වගේ කෙනෙක්ට තෙල් ටික ලැබුනේ නැති වුනොත් එදාට ඒ මිනිහට සතයක්වත් නෑ. හැබැයි ඒ මිනිස්සු ගැන රචනා / කවි / අදෝනා ලියන්න කිසි එකෙක් නෑ. ලිව්වත් ඒ මිනිස්සුන්ගේ කතා මේවගේ නැගල යන්නේත් නෑනේ.
    P.S.= එකමත් එක රටක, එකමත් එක ගමක වගේ ස්ටයිල් එකෙන් ලියන්න එපා බන්. එහෙම ලිව්වම කතාවේ විස්වාසනීය භාවය බින්දුවට ආසන්න වෙනවා. :lol::lol:
    කොහෙද කියලා දැම්මේ නැත්තේ හරි නැති නිසයි වෙන කෙනෙක්ගේ පර්සනල් දෙයක් කියන එක මේ වගේ තැනක. අවුලක් නෑ ඉතින් කියන ගණන් දීලා වීල් වල යන්න සල්ලි ප්‍රශ්නයක් නැති උඹලා වගේ එවුන් ඉන්න තාක් :lol:

    P.S හරි බං එල
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේක නොවෙන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ තියෙන තත්වය එක්ක
    ඒත් උඩ comment බලපුවාම පේනවා මේක බොරුවක් වෙන්න පුලුවන් ය , car එකට petrol නැතුවට මූට වෙන විදියකට යන්න තිබ්බය කියල මතයක් promote කරන්න හදනවා කියලා

    මුන් ඇත්තටම දාර බයියොද
    සල්ලිවලට ආණ්ඩුවට කඩේ යන උන්ද
    වෙන රටවල ඉඳන් එලකිරි එන එවුන්ද

    ඇත්තටම තාමත් මෙහෙම එවුන් ඉන්නවානම් අපිට රටක් විදියට වෙනස් වෙන්න පුලුවන් කියල හිතන්නවත් බෑනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    තමන්ට පාඩු කරගෙන පූජ්‍ය පක්ශයට, ගැබිණි මව් වරුන්ට, ආබාධිත අයට, ඇම්බියුලන්ස් වලට, ඩොක්ටර්ලට ප්‍රමුඛතාව දුන්න කාලයක් තිබ්බා. ඒත් ඒ කාලය දැන් ඉවරයි. දැන් හැමෝම බලන්නෙ සර්වයිව් වෙන්න.

    රස්සාව කරලා තමන්ගෙ දරුවව ජීවත් කරවන්න තෙල් නොලැබෙනකොට, ඇම්බියුලන්ස් එකේ පණ අදින නාදුනන පුද්ගලයට තෙල් දීලා පිටත් කරවන එක කොහොමත් අදාල නෑ.

    නන්දසේන උදුර ගත්තෙ උබලගේ අනාගතය විතරක්ම නෙවේ, උබලගෙ මනුස්සකමත් ඌ උදුර ගත්තා.