dan ithin 1 million wage set karan wadeta bahinna wei.
badu nam tiyeyi eth patta ganan.
amazon eken nam ganna pulwuan wei.
amazon eken nam ganna pulwuan wei.
mehe dekstop ekak hadanna thamayi ara gaana yanne.
game gahanawa nam lap ekakta wada desktop ekak hadana eka hodayi.
lap ekak ganna balanwa nam oya gaaanata shape. mu desktop ekak hadanna one kiwwa hinda ara gaana kiwwe bn.$1500 ta i7 eka thiyenawa
i7 12th gen
RTX 3060
athine ithin bn i7 8th gen RTX 2080 lap ekak wenuwata
lap ekak ganna balanwa nam oya gaaanata shape. mu desktop ekak hadanna one kiwwa hinda ara gaana kiwwe bn.
mama dakka 3070 tiyena lap ekakuth 1200$ range tiyenwa. msi .review nam hari na.
strix g15 3070 ekak offer tibba 1600$ta wage.
5V line ekama gihin lu mchn IC Godak gihin goda ganna amaruiluROG එකේ මොකක්ද ලෙඩේ එච්චර හදන්න බැරිවෙන්න
ammo bndan ithin 1 million wage set karan wadeta bahinna wei.
badu nam tiyeyi eth patta ganan.
අම්මෝ ආයේ මගේ බල්ලවත් laptop නම් ගන්නේ නෑ. හොඳට මට්ටු වෙලා ඉන්නේ ඕක පළවෙනි මට්ටුවත් නෙමේ. දෙවනි එක මගේ. portability වලට MacBook air එකක් ගන්නවා අවශ්‍ය උනොත්.
ඇයි මචං එහෙම කියන්නේ?තව ටිකක් ඉවසන්න
------ Post added on May 22, 2022 at 11:29 PMgpu prices are coming down in foreign countries
but with the current situation here in SL not sure how much gpu prices will be in the coming months
but rtx 4000 series will come later this year which will definitely cause some price changes
අම්මෝ ආයේ මගේ බල්ලවත් laptop නම් ගන්නේ නෑ. හොඳට මට්ටු වෙලා ඉන්නේ ඕක පළවෙනි මට්ටුවත් නෙමේ. දෙවනි එක මගේ. portability වලට MacBook air එකක් ගන්නවා අවශ්‍ය උනොත්.
------ Post added on May 22, 2022 at 11:27 PM
Thinkpad eka adu gaanakata karamuමම නං 2014 ලැප්ටොප් වලට මාරු වුණාට පස්සෙ ආයෙ ඩෙස්ක්ටොප් ගන්නෑ කියල හිතාගත්ත
2014 ඉඳන් ගත්ත එකක් වත් ඔන් වෙන්නෙ නැති තරම් ලෙඩක් ආවෙ නෑ, 2014 ගත්ත ඩෙල් එකේ 2017 වෙද්දි බැටරිය ඩෙඩ් වුණා කීබෝඩ් එක මාරු කළා එච්චර තමා ලෙඩ කියල ආවෙ. ඊට පස්සෙ ගත්ත Thinkpad, Vostro, Aspire, Nitro ඔක්කොම තාම හොඳට වැඩ

ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං.මම නං 2014 ලැප්ටොප් වලට මාරු වුණාට පස්සෙ ආයෙ ඩෙස්ක්ටොප් ගන්නෑ කියල හිතාගත්ත
2014 ඉඳන් ගත්ත එකක් වත් ඔන් වෙන්නෙ නැති තරම් ලෙඩක් ආවෙ නෑ, 2014 ගත්ත ඩෙල් එකේ 2017 වෙද්දි බැටරිය ඩෙඩ් වුණා කීබෝඩ් එක මාරු කළා එච්චර තමා ලෙඩ කියල ආවෙ. ඊට පස්සෙ ගත්ත Thinkpad, Vostro, Aspire, Nitro ඔක්කොම තාම හොඳට වැඩ
අළුත් Thinkpad එකක් ගත්ත දවසක තමාThinkpad eka adu gaanakata karamu![]()
influx of gpus will probably cause some price shift but if the rumors are correct the cards will be priced higheryeah i saw a post about this do you think this will effect sl market?
------ Post added on May 22, 2022 at 11:29 PM
Salli salli kiyala balanne nathuwa aluth ekak gamuඅළුත් Thinkpad එකක් ගත්ත දවසක තමා

ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං.![]()
kawada wenakan iwasannada? pissek madiwata, nariyekuth ringalaaaaaaaaaaaaaතව ටිකක් ඉවසන්න
High end laptop aran game gahanawa kiyanne ithin salli gagata damma wage thama. Mokak hari ekak fail unaama badu banis.ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං.![]()