Gaming PC මේ කාලේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මචංලා ලැප් එකට සොරි වෙලා තියෙන්නේ. මේ දවස් වල machine එකක් හදන එක මෝඩ වැඩක්ද? ඉස්සරහට තව අඩු වෙයිද ? වැඩි වෙයිද? VGA එහෙම ගන්නම නැති වෙලා යයිද දන්නේ නෑ 🥲 RTX 3060 ක් වත් ගහලා හදන්න බැලුවේ.
     
    • Like
    Reactions: kinkon

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    $1500 ta i7 eka thiyenawa

    i7 12th gen
    RTX 3060

    athine ithin bn i7 8th gen RTX 2080 lap ekak wenuwata
    lap ekak ganna balanwa nam oya gaaanata shape. mu desktop ekak hadanna one kiwwa hinda ara gaana kiwwe bn.

    mama dakka 3070 tiyena lap ekakuth 1200$ range tiyenwa. msi .review nam hari na.
    strix g15 3070 ekak offer tibba 1600$ta wage.
     
    • Like
    Reactions: johnferna678

    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    gpu prices are coming down in foreign countries
    but with the current situation here in SL not sure how much gpu prices will be in the coming months
    but rtx 4000 series will come later this year which will definitely cause some price changes
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ROG එකේ මොකක්ද ලෙඩේ එච්චර හදන්න බැරිවෙන්න
    5V line ekama gihin lu mchn IC Godak gihin goda ganna amaruilu

    dan ithin 1 million wage set karan wadeta bahinna wei.
    badu nam tiyeyi eth patta ganan.
    ammo bn
    ------ Post added on May 22, 2022 at 11:22 PM

    $2814

    ඒකෙන් බාගෙකටත් අඩුවෙන් ගතහැකි මේක

    Amazon link
    අම්මෝ ආයේ මගේ බල්ලවත් laptop නම් ගන්නේ නෑ. හොඳට මට්ටු වෙලා ඉන්නේ ඕක පළවෙනි මට්ටුවත් නෙමේ. දෙවනි එක මගේ. portability වලට MacBook air එකක් ගන්නවා අවශ්‍ය උනොත්.
    ------ Post added on May 22, 2022 at 11:27 PM

    තව ටිකක් ඉවසන්න
    ඇයි මචං එහෙම කියන්නේ?
    ------ Post added on May 22, 2022 at 11:28 PM

    yeah i saw a post about this do you think this will effect sl market?
    gpu prices are coming down in foreign countries
    but with the current situation here in SL not sure how much gpu prices will be in the coming months
    but rtx 4000 series will come later this year which will definitely cause some price changes
    ------ Post added on May 22, 2022 at 11:29 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,833
    2
    54,490
    113
    අම්මෝ ආයේ මගේ බල්ලවත් laptop නම් ගන්නේ නෑ. හොඳට මට්ටු වෙලා ඉන්නේ ඕක පළවෙනි මට්ටුවත් නෙමේ. දෙවනි එක මගේ. portability වලට MacBook air එකක් ගන්නවා අවශ්‍ය උනොත්.
    ------ Post added on May 22, 2022 at 11:27 PM

    මම නං 2014 ලැප්ටොප් වලට මාරු වුණාට පස්සෙ ආයෙ ඩෙස්ක්ටොප් ගන්නෑ කියල හිතාගත්ත

    2014 ඉඳන් ගත්ත එකක් වත් ඔන් වෙන්නෙ නැති තරම් ලෙඩක් ආවෙ නෑ, 2014 ගත්ත ඩෙල් එකේ 2017 වෙද්දි බැටරිය ඩෙඩ් වුණා කීබෝඩ් එක මාරු කළා එච්චර තමා ලෙඩ කියල ආවෙ. ඊට පස්සෙ ගත්ත Thinkpad, Vostro, Aspire, Nitro ඔක්කොම තාම හොඳට වැඩ
     
    • Like
    Reactions: johnferna678

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest

    Thinkpad eka adu gaanakata karamu :D
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මම නං 2014 ලැප්ටොප් වලට මාරු වුණාට පස්සෙ ආයෙ ඩෙස්ක්ටොප් ගන්නෑ කියල හිතාගත්ත

    2014 ඉඳන් ගත්ත එකක් වත් ඔන් වෙන්නෙ නැති තරම් ලෙඩක් ආවෙ නෑ, 2014 ගත්ත ඩෙල් එකේ 2017 වෙද්දි බැටරිය ඩෙඩ් වුණා කීබෝඩ් එක මාරු කළා එච්චර තමා ලෙඩ කියල ආවෙ. ඊට පස්සෙ ගත්ත Thinkpad, Vostro, Aspire, Nitro ඔක්කොම තාම හොඳට වැඩ
    ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං. 😭
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    yeah i saw a post about this do you think this will effect sl market?

    ------ Post added on May 22, 2022 at 11:29 PM
    influx of gpus will probably cause some price shift but if the rumors are correct the cards will be priced higher
    prices for older cards typically shift downwards when a new lineup comes in but it's still months away. so we'd have to wait and see
    besides the situation here in SL is f*cked so that's going to mess things up
     
    • Like
    Reactions: johnferna678

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,833
    2
    54,490
    113
    ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං. 😭

    ඔව් ඉතින් මම ගත්ත ලැප් හැම එකක්ම 150,000 ට අඩුයි

    Nitro එක තමා ළඟදිම ගත්තෙ i5 9300H, GTX 1650, 140,000 යි
     
    • Wow
    Reactions: johnferna678

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං. 😭
    High end laptop aran game gahanawa kiyanne ithin salli gagata damma wage thama. Mokak hari ekak fail unaama badu banis.