2.3 laks walata meka padu nedda? mita wada aduwata directly genna ganna puluwan nam hari
එතකොට inverter එක කීයක් වෙයි ද බං?panel 500 x 2 160000
shape karaganna puluwan
අපෝ ඒ ඇති.1.5 kw තමා මුළු ගෙදර ලෝඩ් එක.අපේ ac මොකුත් නෑpodi ekak thama ithin oya ganata puluwna..2.2 kv wage ekak gel battery dala
inverter hybrid 3kw nam tikak gananඑතකොට inverter එක කීයක් වෙයි ද බං?
බැටරි lifepo4 එක සෙල් දෙකක් 23000 ක් වගේ වෙනවා. 24V හදන්න 90000ක් වගේ යන්නේ. 100ah battery යක්.
අපෝ ඒ ඇති.1.5 kw තමා මුළු ගෙදර ලෝඩ් එක.අපේ ac මොකුත් නෑ
------ Post added on May 23, 2022 at 12:12 PM
me group eke balanna. inverter and battery alibaba and aliexpress eken puluwan. nattan genalla dena ayath innawa off grid market SL Admin group wage. last 20 aluth import rules wagayak awith thiyana nisa poddak import karana ayagen ahala inna order karanna kalin.
ඔක්කොමත් හරි හරිහමන් battery තම අවුල .. ගිනි ගණන්. lead acid 100A එකකුත් 45 වත් wei . ඒවා ටික කාලයි .අඩුවට leaf module ගන්න තැනක් නැතිද ?
leaf module ගන්න නැහැ දැන්හොයලා බලන්න ඕනේ බ්රෝ. අනික leaf module ගැන හොඳට දැනගෙන යන්න ඕනේ. නැත්තං අපරාදේ
මේකෙ ඉම්පෝට් කරන එක නවත්තල නේ. කවද ආයිත් ඇක්ටිව් කරයිද දන්නෙ නෑ. මම බලං ඉඳල බැරිම තැන ඉන්වර්ටර් එක අලි එකෙන් ගෙන්නුව දැන් බැට්රි පැක් එක ගන්න බලාගෙන ඉන්නව මොනව කරන්නද කියල හිතාගන්න බෑme group eke balanna. inverter and battery alibaba and aliexpress eken puluwan. nattan genalla dena ayath innawa off grid market SL Admin group wage. last 20 aluth import rules wagayak awith thiyana nisa poddak import karana ayagen ahala inna order karanna kalin.
Fb group ekak dekak thiyanwa...මචං ලා. ලක්ෂ 5ක් වගේ වියදම් කරලා හදන්න පුළුවන් off gride solar system එක මොකද්ද?
Bump
------ Post added on May 23, 2022 at 10:20 AM
Bump
------ Post added on May 23, 2022 at 10:30 AM
Inverter එකේ ලින්ක් එක දාපන් බංමේකෙ ඉම්පෝට් කරන එක නවත්තල නේ. කවද ආයිත් ඇක්ටිව් කරයිද දන්නෙ නෑ. මම බලං ඉඳල බැරිම තැන ඉන්වර්ටර් එක අලි එකෙන් ගෙන්නුව දැන් බැට්රි පැක් එක ගන්න බලාගෙන ඉන්නව මොනව කරන්නද කියල හිතාගන්න බෑ
https://www.alibaba.com/product-detail/Growatt-5000es-Spf-5000-Es-Inverter_1600512013618.htmlBump
Bump
------ Post added on May 23, 2022 at 5:29 PM
Inverter එකේ ලින්ක් එක දාපන් බං
------ Post added on May 23, 2022 at 5:30 PM