ලක්ෂ 5 කට offgrid solar සිස්ටම් එකක්.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගාන අවුලක් නැත්තම් 5kw එකකට හොඳ battery and inverter එක මොකක්ද?කොහෙන්ද ගන්න පුළුවන්?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    panel 500 x 2 160000
    shape karaganna puluwan
    එතකොට inverter එක කීයක් වෙයි ද බං?
    බැටරි lifepo4 එක සෙල් දෙකක් 23000 ක් වගේ වෙනවා. 24V හදන්න 90000ක් වගේ යන්නේ. 100ah battery යක්.

    podi ekak thama ithin oya ganata puluwna..2.2 kv wage ekak gel battery dala
    අපෝ ඒ ඇති.1.5 kw තමා මුළු ගෙදර ලෝඩ් එක.අපේ ac මොකුත් නෑ
    ------ Post added on May 23, 2022 at 12:12 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එතකොට inverter එක කීයක් වෙයි ද බං?
    බැටරි lifepo4 එක සෙල් දෙකක් 23000 ක් වගේ වෙනවා. 24V හදන්න 90000ක් වගේ යන්නේ. 100ah battery යක්.


    අපෝ ඒ ඇති.1.5 kw තමා මුළු ගෙදර ලෝඩ් එක.අපේ ac මොකුත් නෑ
    ------ Post added on May 23, 2022 at 12:12 PM
    inverter hybrid 3kw nam tikak ganan

    https://m.facebook.com/groups/diyoffgrid/
     
    • Like
    Reactions: isuru_

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    NRA Technology facebook page eka balanna.
    Viduli Batta kiyala product yanawa, 2kW ekak 440000 thibba, post eka balanna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔක්කොමත් හරි හරිහමන් battery තම අවුල .. ගිනි ගණන්. lead acid 100A එකකුත් 45 වත් wei . ඒවා ටික කාලයි .අඩුවට leaf module ගන්න තැනක් නැතිද ?

    හොයලා බලන්න ඕනේ බ්‍රෝ. අනික leaf module ගැන හොඳට දැනගෙන යන්න ඕනේ. නැත්තං අපරාදේ
    leaf module ගන්න නැහැ දැන්
    අනික දැං ලීෆ් බැටරියක් අයින් කරන්නෙ වැඩක් ගන්නම බැරි උනාම ඒව ගිනි ගනන් වලට ගන්න එක අපරාදෙ
    අන්තිමට ලීෆ් මොඩියුල් තියන කාලෙ මොඩියුල් එකක් 7500ට වගේ තිබ්බෙ
     
    • Like
    Reactions: TCB Rox

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    me group eke balanna. inverter and battery alibaba and aliexpress eken puluwan. nattan genalla dena ayath innawa off grid market SL Admin group wage. last 20 aluth import rules wagayak awith thiyana nisa poddak import karana ayagen ahala inna order karanna kalin.
    මේකෙ ඉම්පෝට් කරන එක නවත්තල නේ. කවද ආයිත් ඇක්ටිව් කරයිද දන්නෙ නෑ. මම බලං ඉඳල බැරිම තැන ඉන්වර්ටර් එක අලි එකෙන් ගෙන්නුව දැන් බැට්රි පැක් එක ගන්න බලාගෙන ඉන්නව මොනව කරන්නද කියල හිතාගන්න බෑ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මචං ලා. ලක්ෂ 5ක් වගේ වියදම් කරලා හදන්න පුළුවන් off gride solar system එක මොකද්ද? 🥴🥴🥴

    Bump
    ------ Post added on May 23, 2022 at 10:20 AM

    Bump
    ------ Post added on May 23, 2022 at 10:30 AM
    Fb group ekak dekak thiyanwa...

    eke aspa ganan walata denne pannel inverter..
    But eke sadharana mudalata dena aya wagema ratin gennala dena unuth innawa.

    Issara 17Kta thibba pannel ekak den 30k wage
    1600W pure sine inverter 15ta thibbe on March .. den eka 30k wenawa. Group eke samahara kalukada karayo eka 45-50ta post daanawaa.

    Deep cycle Battery 100ah - 100000/-(1 lks) kiyala lagadi demma ekek.(Kattiya amathalath thibba).

    Car battery Amaron March wala thibbe 30000 nam den eka normal mkt eke 60000 k wenawa.


    Poddak a group ekata set welaa igana ganin.
    Owa gahala dena unith innawa.
    USED brand new pannel vikunanawa.
    Balapan poddak (name - Offgrid sola.... etc )
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Bump

    Bump
    ------ Post added on May 23, 2022 at 5:29 PM

    මේකෙ ඉම්පෝට් කරන එක නවත්තල නේ. කවද ආයිත් ඇක්ටිව් කරයිද දන්නෙ නෑ. මම බලං ඉඳල බැරිම තැන ඉන්වර්ටර් එක අලි එකෙන් ගෙන්නුව දැන් බැට්රි පැක් එක ගන්න බලාගෙන ඉන්නව මොනව කරන්නද කියල හිතාගන්න බෑ
    Inverter එකේ ලින්ක් එක දාපන් බං
    ------ Post added on May 23, 2022 at 5:30 PM