Gaming PC මේ කාලේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඔව් ඉතින් මම ගත්ත ලැප් හැම එකක්ම 150,000 ට අඩුයි

    Nitro එක තමා ළඟදිම ගත්තෙ i5 9300H, GTX 1650, 140,000 යි
    1650 එකක් 140 ට කොහෙන්ද බං ගත්තේ?

    kawada wenakan iwasannada? pissek madiwata, nariyekuth ringalaaaaaaaaaaaaa
    අද nanotek උන් i5 proc වල ගාන බස්සලා තිබ්බ
    ------ Post added on May 22, 2022 at 11:40 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    i7 11th gen ne
    ow neda tiakk parana ekak.

    influx of gpus will probably cause some price shift but if the rumors are correct the cards will be priced higher
    prices for older cards typically shift downwards when a new lineup comes in but it's still months away. so we'd have to wait and see
    besides the situation here in SL is f*cked so that's going to mess things up
    kalin paara una wadema wei. 4000 card nam hoyaganna bari wei release una gaman.

    ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං. 😭
    game gahanawa nam desktop ganin.
    3060 lap ekakuth dan 1 mil thamyi mehen gannawa nam. lap eke 3060 ekata wada desktop 3060 eke performance hodayi
    55.JPG
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    1650 එකක් 140 ට කොහෙන්ද බං ගත්තේ?

    @lasankandy amazon offer එකකට ගත්ත එකක් ගෙනාපු ගානටම මට දුන්න.

    එහෙම ගේන එක ලාබයි ගොඩක්,

    7SEGFsh.png

    මේක වුණේ ලැප් එකට $619 (Brand new with international warranty)
    Shipping $71
    Tax $35

    ඔක්කොම $725, ඩොලර් එක 208 වගේ ඒ කාලෙ, 150,000LKR

    Ryzen 7 4700U
    16GB RAM
    512GB SSD
     
    • Wow
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    @lasankandy amazon offer එකකට ගත්ත එකක් ගෙනාපු ගානටම මට දුන්න.

    එහෙම ගේන එක ලාබයි ගොඩක්,

    7SEGFsh.png

    මේක වුණේ ලැප් එකට $619 (Brand new with international warranty)
    Shipping $71
    Tax $35

    ඔක්කොම $725, ඩොලර් එක 208 වගේ ඒ කාලෙ, 150,000LKR

    Ryzen 7 4700U
    16GB RAM
    512GB SSD
    එකනම් පට්ට චාන්ස් එකක්

    ow neda tiakk parana ekak.

    kalin paara una wadema wei. 4000 card nam hoyaganna bari wei release una gaman.

    game gahanawa nam desktop ganin.
    3060 lap ekakuth dan 1 mil thamyi mehen gannawa nam. lap eke 3060 ekata wada desktop 3060 eke performance hodayi
    View attachment 172271
    මෙච්චර ගානක් දීලා මේක ගන්න නම් මොලේ අමාරුවක් තියෙන්න ඕන 😂
    ------ Post added on May 23, 2022 at 12:15 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචංලා ලැප් එකට සොරි වෙලා තියෙන්නේ. මේ දවස් වල machine එකක් හදන එක මෝඩ වැඩක්ද? ඉස්සරහට තව අඩු වෙයිද ? වැඩි වෙයිද? VGA එහෙම ගන්නම නැති වෙලා යයිද දන්නේ නෑ 🥲 RTX 3060 ක් වත් ගහලා හදන්න බැලුවේ.
    299i ASUS TUF RTX 3060 eka 12GB PC Cart Kesbewa 245ta Gennala Denna Puluwan Order karanna one 2-3 weeks yai
     
    • Wow
    Reactions: johnferna678

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    ලොකු ගණන් වල ලැප් ගන්න එක පට්ට risk එකක් බං. මට උනා වගේ එකක් උනොත් sorry තමයි. මන් මේක ගත්තේ 2019 ඒ කාලේ මට මේක ගත්ත සල්ලි වලින් 2080TI දාලා සුපිරි desktop හදන්න තිබ්බ I9 දාලා. ගොන් කමට මේක ගත්තා. දැන් ඉතින් අඩන්න වෙලා තියෙන්නේ. MB එක ගන්න 300,000 ක් වත් ඕනේ බං. එකයි බැලුවේ desktop එකක් හදන්න හැබයි 3060 ගැහුවත් එකේ performance එන්නේ නෑ බං. 😭
    මාත් ඒකයි ලැප් නොගෙන ඩෙස්ක්ටොප් එකක් හැදුවේ. වියදම් කරන ගාණට උපරිම performance ගන්න පුලුවන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මාත් ඒකයි ලැප් නොගෙන ඩෙස්ක්ටොප් එකක් හැදුවේ. වියදම් කරන ගාණට උපරිම performance ගන්න පුලුවන්
    performance නම් මගේ ලැපේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ බං. ,ඒක desktop replacement එකක්. 2080 එක desktop performance තියෙන්නේ. 240W power adapters 2k ගහන්න ඕන. longevity තමයි නැත්තේ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    performance නම් මගේ ලැපේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ බං. ,ඒක desktop replacement එකක්. 2080 එක desktop performance තියෙන්නේ. 240W power adapters 2k ගහන්න ඕන. longevity තමයි නැත්තේ.
    desktop ekak hadnawa nam novatek, pcroute kiyana shop 2ke balahan lankawe anith ewwata wada ganan aduyi.