Free template sets for graphic designers

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    graphic design කරන කිරියන්ස් ලට වැදගත් වෙයි කියල හිතෙන templates ටිකක් හම්බුණා..හම්බුණා කිව්වට මේවා සෑහෙන කාලෙකට කලින් කවුරුහරි fb දාල එතකොට copy කරගත්ත ඒවා:D ..ඒ දාපු කෙනාගේ නම නම් මතක නැහැ, හැබැයි මේක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලගේ ස්තුතියෙන් කොටසක් එයාටත් යන්න ඕන…:yes:

    මෙන්න මේකයි link එක: https://mega.nz/folder/ahpGCQYI#3WtrJOapHwwTcpXv7_1NLg
    වැදගත් වෙයි කියල හිතනවා නම් බාගන්න..සුබ රාත්‍රියක් ..🌙
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    මේ සිරියා තියේ නම් හොද CV ටෙම්ප්ලේට් එකක් දෙනවකො. ඉන්ටනැෂනල් කම්පැනි එකකට සෙට් වෙන මට්ටමේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේ සිරියා තියේ නම් හොද CV ටෙම්ප්ලේට් එකක් දෙනවකො. ඉන්ටනැෂනල් කම්පැනි එකකට සෙට් වෙන මට්ටමේ.
    CV templates tikak thibuna dan koheda danne na..hambunoth dannm aniwa :yes:
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    427
    455
    63
    Hogwarts
    e deka professional gathiyak thiyanawa neda ban?
    machan canva eken oya wage CV hadaganda puluwanne

    graphic design කරන කිරියන්ස් ලට වැදගත් වෙයි කියල හිතෙන templates ටිකක් හම්බුණා..හම්බුණා කිව්වට මේවා සෑහෙන කාලෙකට කලින් කවුරුහරි fb දාල එතකොට copy කරගත්ත ඒවා:D ..ඒ දාපු කෙනාගේ නම නම් මතක නැහැ, හැබැයි මේක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලගේ ස්තුතියෙන් කොටසක් එයාටත් යන්න ඕන…:yes:

    මෙන්න මේකයි link එක: https://mega.nz/folder/ahpGCQYI#3WtrJOapHwwTcpXv7_1NLg
    වැදගත් වෙයි කියල හිතනවා නම් බාගන්න..සුබ රාත්‍රියක් ..🌙
    TFS
     
    • Love
    Reactions: HAneo