graphic design කරන කිරියන්ස් ලට වැදගත් වෙයි කියල හිතෙන templates ටිකක් හම්බුණා..හම්බුණා කිව්වට මේවා සෑහෙන කාලෙකට කලින් කවුරුහරි fb දාල එතකොට copy කරගත්ත ඒවා
..ඒ දාපු කෙනාගේ නම නම් මතක නැහැ, හැබැයි මේක ඔයාලට ප්රයෝජනවත් වුණා නම් ඔයාලගේ ස්තුතියෙන් කොටසක් එයාටත් යන්න ඕන…
මෙන්න මේකයි link එක: https://mega.nz/folder/ahpGCQYI#3WtrJOapHwwTcpXv7_1NLg
වැදගත් වෙයි කියල හිතනවා නම් බාගන්න..සුබ රාත්රියක් ..