කපා කපා.. කෑලි කපා...
වෝටමෙලන් දෙන්න එපා...
පාර දිගෙ...
එලි බල බල... මහ පාරේ හරි කලබල...
හන්දියෙ අර.. හිටං ඉන්න
රාලහාමි ලා සෙට් එක...
වෝල් එකක් වගේ නිකං...
වෝටමෙලන් දෙන්න එපා...
පාර දිගෙ...
එලි බල බල... මහ පාරේ හරි කලබල...
හන්දියෙ අර.. හිටං ඉන්න
රාලහාමි ලා සෙට් එක...
වෝල් එකක් වගේ නිකං...
