දර්ශන හදුන්ගොඩ CID එකට.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මු හිටියේ ඉතාලියේ , 2008-2011 රෝමේ ඉදන් ලංකාවේ සැටලයිට් චැනල් එකක් තිබුනා ශ්‍රී TV කියලා , ඒ ලඟට ONE SRI LANKA කියලා ,
    මු කලේ වටේ ඇවිද ඇවිද හරි හපන් රස්සාවක් නොකර මර්සිය දාගෙන EVENT වලින් ගාන කපාගෙන ජිවිතේ ගෙනිච්ච එක. ඒ අතරතුර CITY එකෙන් CITY එකට යන්න වෙනවනේ , මු කරපු අනිත් දේ තමයි යන යන තැන තනිකඩ කලටි සෙට් කරගෙන උන්ගෙන් කන්න පටන් ගත්තා, එක පාරක් මු අපි අදුනන ගෑනු කෙනෙක්ගෙන් හදිස්සියක් කියලා ඒ ගෑනිගේ කන කර පවා ඉල්ලා ගත්තා ..
    අදටත් ඒවා ගෙවලා නෑ .. දැන් අවුරුදු 10 ක් වෙනවා

    පස්සේ මෙහෙ කෙලවෙගෙන එද්දී ලංකාවට පැනලා YTUBE චැනල් අටවා ගත්තා ..
    ඔය ශ්‍රී tv එක කරේ නාරද විජේසුරිය නේද?/ මට මතකයි ඕක මම බලනව ඉස්සර හොට්බර්ඩ් සැට් එකක දුන්නේ ඉතාලි වල ඉඳන්. ගොඩක් ප්‍රසිද්ද චැනල් එකක්, එකපාරම නැවතුන..
    image_9d92d50acf.jpg
     
    • Like
    Reactions: Black-and-white

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    ඔය ශ්‍රී tv එක කරේ නාරද විජේසුරිය නේද?/ මට මතකයි ඕක මම බලනව ඉස්සර හොට්බර්ඩ් සැට් එකක දුන්නේ ඉතාලි වල ඉඳන්. ගොඩක් ප්‍රසිද්ද චැනල් එකක්, එකපාරම නැවතුන..
    image_9d92d50acf.jpg
    හරියට හරි සහෝ , ONE ශ්‍රී ලංකා කලේ නාරද , ශ්‍රී TV කලේ තුෂාර / ක්‍රිෂාන්ති
     
    • Like
    Reactions: Kalegana

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මු හිටියේ ඉතාලියේ , 2008-2011 රෝමේ ඉදන් ලංකාවේ සැටලයිට් චැනල් එකක් තිබුනා ශ්‍රී TV කියලා , ඒ ලඟට ONE SRI LANKA කියලා ,
    මු කලේ වටේ ඇවිද ඇවිද හරි හපන් රස්සාවක් නොකර මර්සිය දාගෙන EVENT වලින් ගාන කපාගෙන ජිවිතේ ගෙනිච්ච එක. ඒ අතරතුර CITY එකෙන් CITY එකට යන්න වෙනවනේ , මු කරපු අනිත් දේ තමයි යන යන තැන තනිකඩ කලටි සෙට් කරගෙන උන්ගෙන් කන්න පටන් ගත්තා, එක පාරක් මු අපි අදුනන ගෑනු කෙනෙක්ගෙන් හදිස්සියක් කියලා ඒ ගෑනිගේ කන කර පවා ඉල්ලා ගත්තා ..
    අදටත් ඒවා ගෙවලා නෑ .. දැන් අවුරුදු 10 ක් වෙනවා

    පස්සේ මෙහෙ කෙලවෙගෙන එද්දී ලංකාවට පැනලා YTUBE චැනල් අටවා ගත්තා ..

    කවුරුත් සුදු චරිත නෑ ලංකාවේ ලංකාවේ idol කරගෙන ඉන්න හැමෝගෙම මොකක් හරි කුණක් තියෙනවා කොනක .එක අනුර කුමාරගේ ඉඳන් සන්න කාදිනල් සමන්ත භද්‍ර පෙරට්ටෝ රැට්ටෝ ඉඳන් හැමෝටම අදාලයි.මට නම් සන්නගෙනුත් ගන්න දේවල් තියෙනවා සමන්තභ්‍ර ගෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා හැබැයි කව්රුවත් අදහන්නේ නැ.​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670

    කෝටි ගානක් එක්ක නාමල්ගෙ මීඩියා කැම්පේන් එක මූට ලැබිච්ච දාකට තමයි උබලට ඇඬෙන්නෙ.
    හොරු-හොරු වලි දාගන්නකොට සංවේදි වෙන්නෙ නැතුව පැත්තකට වෙලා දෙන්නටම හුරේ දාපල්ලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මු හිටියේ ඉතාලියේ , 2008-2011 රෝමේ ඉදන් ලංකාවේ සැටලයිට් චැනල් එකක් තිබුනා ශ්‍රී TV කියලා , ඒ ලඟට ONE SRI LANKA කියලා ,
    මු කලේ වටේ ඇවිද ඇවිද හරි හපන් රස්සාවක් නොකර මර්සිය දාගෙන EVENT වලින් ගාන කපාගෙන ජිවිතේ ගෙනිච්ච එක. ඒ අතරතුර CITY එකෙන් CITY එකට යන්න වෙනවනේ , මු කරපු අනිත් දේ තමයි යන යන තැන තනිකඩ කලටි සෙට් කරගෙන උන්ගෙන් කන්න පටන් ගත්තා, එක පාරක් මු අපි අදුනන ගෑනු කෙනෙක්ගෙන් හදිස්සියක් කියලා ඒ ගෑනිගේ කන කර පවා ඉල්ලා ගත්තා ..
    අදටත් ඒවා ගෙවලා නෑ .. දැන් අවුරුදු 10 ක් වෙනවා

    පස්සේ මෙහෙ කෙලවෙගෙන එද්දී ලංකාවට පැනලා YTUBE චැනල් අටවා ගත්තා ..
    ඌ SLVLOG කරේ රට ගිහිං හැංගිලනෙ🙄
     
    • Like
    Reactions: Black-and-white

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I noticed something in Sri Lanka Rajapaksa did all kinds of disasters to this country that never have done someone else like this in history also there are some people criticizing them but still, there are many to defend them than this SL log guy. I m surprised to see that Sri Lankans are looking for pure people while most corrupted people in the world are keeping in power. LoL
    Kata kiyannada iting
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    කෙල්ල තට්ටයට දර්ශන කියලා කතා කරනවා. දර්ශනයා කෙල්ලට මැඩම්ලු. මුන් ගංජා ගහලද කුඩු ගහලද. ඒ අස්සෙ සුදාව පැත්තෙන් තියන්.

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මු හිටියේ ඉතාලියේ , 2008-2011 රෝමේ ඉදන් ලංකාවේ සැටලයිට් චැනල් එකක් තිබුනා ශ්‍රී TV කියලා , ඒ ලඟට ONE SRI LANKA කියලා ,
    මු කලේ වටේ ඇවිද ඇවිද හරි හපන් රස්සාවක් නොකර මර්සිය දාගෙන EVENT වලින් ගාන කපාගෙන ජිවිතේ ගෙනිච්ච එක. ඒ අතරතුර CITY එකෙන් CITY එකට යන්න වෙනවනේ , මු කරපු අනිත් දේ තමයි යන යන තැන තනිකඩ කලටි සෙට් කරගෙන උන්ගෙන් කන්න පටන් ගත්තා, එක පාරක් මු අපි අදුනන ගෑනු කෙනෙක්ගෙන් හදිස්සියක් කියලා ඒ ගෑනිගේ කන කර පවා ඉල්ලා ගත්තා ..
    අදටත් ඒවා ගෙවලා නෑ .. දැන් අවුරුදු 10 ක් වෙනවා

    පස්සේ මෙහෙ කෙලවෙගෙන එද්දී ලංකාවට පැනලා YTUBE චැනල් අටවා ගත්තා ..
    කැරි හොරෙක්නේ තට්ටයා 🤨