මු හිටියේ ඉතාලියේ , 2008-2011 රෝමේ ඉදන් ලංකාවේ සැටලයිට් චැනල් එකක් තිබුනා ශ්රී TV කියලා , ඒ ලඟට ONE SRI LANKA කියලා ,
මු කලේ වටේ ඇවිද ඇවිද හරි හපන් රස්සාවක් නොකර මර්සිය දාගෙන EVENT වලින් ගාන කපාගෙන ජිවිතේ ගෙනිච්ච එක. ඒ අතරතුර CITY එකෙන් CITY එකට යන්න වෙනවනේ , මු කරපු අනිත් දේ තමයි යන යන තැන තනිකඩ කලටි සෙට් කරගෙන උන්ගෙන් කන්න පටන් ගත්තා, එක පාරක් මු අපි අදුනන ගෑනු කෙනෙක්ගෙන් හදිස්සියක් කියලා ඒ ගෑනිගේ කන කර පවා ඉල්ලා ගත්තා ..
අදටත් ඒවා ගෙවලා නෑ .. දැන් අවුරුදු 10 ක් වෙනවා
පස්සේ මෙහෙ කෙලවෙගෙන එද්දී ලංකාවට පැනලා YTUBE චැනල් අටවා ගත්තා ..