ඕකට උත්තර දෙන්න තරම් ඉකොනොමික් දැනුමක් මට නැ . හැබැයි අර ඩොක්ටර් දාල තියන වීඩියෝ එකෙන් යම් අදහසක් ගන්න පුළුවන්. උත්තරයක් දෙන්න වෙන්නේ සමාජීය දැනුමෙන්. මම කියන්නේ අවමයට සුදානම් වෙන්න කියල. ඔය වගේ කලෙකදී ඕනේ වෙන්නේ කෑම සහ බෙහෙත්. අපේ නිවාස කැඩෙන්නේ නැනේ. එක තමා දෙයක් වවාගන්න ඕනේ කියන්නේ. බෙහෙත් නම් අදාර වශයෙන් ලැබෙයි හුගක් වෙලේට. ඔය වගාවල දේවල් කල් තියාගන්න වගේ දේවල්. වී කොටලා පිටි කරලා ආරක්ෂිතව වැඩි කාලයක් තියන්න පුළුවන්. ඉස්සර මිනිස්සු සාගත එන්න කලින් ඒවා කළා.api aththatama me kaledi mokkada karanna puluwan hodama de?
Ado eka me dan Private dala. what?ඒ වීඩියෝ එක අයින් කරලනෙ. චැනල් එකෙත් නෑ
------ Post added on May 26, 2022 at 11:54 PM