අධි උද්දමනයට ලෑස්ති වෙමු

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    api aththatama me kaledi mokkada karanna puluwan hodama de?
    ඕකට උත්තර දෙන්න තරම් ඉකොනොමික් දැනුමක් මට නැ . හැබැයි අර ඩොක්ටර් දාල තියන වීඩියෝ එකෙන් යම් අදහසක් ගන්න පුළුවන්. උත්තරයක් දෙන්න වෙන්නේ සමාජීය දැනුමෙන්. මම කියන්නේ අවමයට සුදානම් වෙන්න කියල. ඔය වගේ කලෙකදී ඕනේ වෙන්නේ කෑම සහ බෙහෙත්. අපේ නිවාස කැඩෙන්නේ නැනේ. එක තමා දෙයක් වවාගන්න ඕනේ කියන්නේ. බෙහෙත් නම් අදාර වශයෙන් ලැබෙයි හුගක් වෙලේට. ඔය වගාවල දේවල් කල් තියාගන්න වගේ දේවල්. වී කොටලා පිටි කරලා ආරක්ෂිතව වැඩි කාලයක් තියන්න පුළුවන්. ඉස්සර මිනිස්සු සාගත එන්න කලින් ඒවා කළා.

    ඒ වීඩියෝ එක අයින් කරලනෙ. චැනල් එකෙත් නෑ
    Ado eka me dan Private dala. what?
    ------ Post added on May 26, 2022 at 11:54 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243

    ow ne ban math dan dake. mama me balana gaman habai thama penawa
     
    • Like
    Reactions: MihiCherub

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    mageth eha tab eke thiyanawa. idapan math dannam record ekak. ayi ahana eka wadagath
    Me video eka mulatama aran ayi play karanna pulwaun hode.
    අඩෝ මටත් දියම්. මම වොච් ලේටර් දාල බලද්දි බඩු නෑ. එනකන් බලන් උන්නෙ. ලොක්කට කේස් එකක් ගිහින්වත්ද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ මටත් දියම්. මම වොච් ලේටර් දාල බලද්දි බඩු නෑ. එනකන් බලන් උන්නෙ. ලොක්කට කේස් එකක් ගිහින්වත්ද
    Not sure. mama me kalpana kale eka 48K balala. comment ehema thiyanawa.
    Video eka comple.
    me Dr meke part 1 eka ayin kaleth na.
    aniwa case ekak adila thiyanawa.
    Idapan upload karala dennamm recording eka yanawa
     
    • Love
    Reactions: Tricle_Buwa

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai me video eka private dala tiyenne.. govt eken meyage channel ekata mokak hari karalada
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    mageth eha tab eke thiyanawa. idapan math dannam record ekak. ayi ahana eka wadagath
    Me video eka mulatama aran ayi play karanna pulwaun hode.
    PM dapan machan porata case wena puluwan ne public dala. mokak hari reason eka nisane private dana athe. oni ayata bala PM karapan .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    Not sure. mama me kalpana kale eka 48K balala. comment ehema thiyanawa.
    Video eka comple.
    me Dr meke part 1 eka ayin kaleth na.
    aniwa case ekak adila thiyanawa.
    Idapan upload karala dennamm recording eka yanawa
    Thanks broh
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒ විඩියෝ එකේ බඩු අරන් තියාගෙන පස්සෙ විකුණන පිටරට වල මාකට් වර්ගයක් ගැන කතා කරනවා. කවුරු හරි ඕකට අංචියක් අදින්න ඇති.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    yes e wage ekak thama neda?

    ඔව් කවුරු හරි ජාතිය අමතන්න ඇති පොරගෙ පිස්සු කෙලින්න එපා කියල.
    කියල තියෙන්නෙ ඇත්ත උනාට. දන්නවනෙ සිංහලු.
     
    • Like
    Reactions: HAneo