MS certificates free ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා, ඒ ගැන විස්තරයක් පහල තියෙනවා
තව tips ටිකකුත් දැම්මා
Microsoft Azure, Power Platform එකේ ඔක්කොම fundamental level certificates free
පහළ තියෙන link එකෙන් ගිහිල්ලා පහසු training day එකක් book කරගන්න
මේ training එකට join වුණාට පස්සේ ඔයාගේ mail එකට free voucher එක assign වෙනවා
Click Here
සමහර අය දැනටමත් දන්නවා ඇති Microsoftලගේ අවුරුද්දකට main events දෙකක් තියෙනවා
associate level certificate එකක් free ගන්න පුලුවන්
ඒ කියන්නේ අවුරුද්දකට දෙකක්
Pro tip : මේ විදියට associate level certificates කීපයක් තියෙනවානම් තමයි expert badge එක ලැබෙන්නේ
මීට කලින් කිසිම Microsoft certificate එකක් කරලත් නෑ, Dev කෙනෙකුත් නෙමෙයි. මොකද කරන්නේ?
එහෙම කෙනෙක්ට recommend කරන්නේ power platform එක. මේකෙදි less code, Build app
කිසිම programming knowledge එකක් නැතුව "simple" app එකක් build කරන්න පුලුවන්
Power BI වගේ ඒවටත් industry එකේ ලොකු value එකක් තියෙනවා
Pro tip :
Developer track එකේ certificates ලැබෙන්නේ MS build එකේදි
Adminstrator track එකේ ඒවා ලැබෙන්නේ MS ignite එකේදි
මේ තියෙන්නේ Microsoft certificate poster එක
https://aka.ms/TrainCertPoster
Good luck
Tech Talk series
#1 Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ?
#2 නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for Coursera financial aid

- Microsoft Build
- Microsoft Ignite

Last edited: