මුල ඉදන් expert දක්වා සතයක් වියදම් නොකර Microsoft Certificates | Tech Talks

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    MS certificates free ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා, ඒ ගැන විස්තරයක් පහල තියෙනවා
    තව tips ටිකකුත් දැම්මා:P

    Microsoft Azure, Power Platform එකේ ඔක්කොම fundamental level certificates free
    පහළ තියෙන link එකෙන් ගිහිල්ලා පහසු training day එකක් book කරගන්න
    මේ training එකට join වුණාට පස්සේ ඔයාගේ mail එකට free voucher එක assign වෙනවා
    Click Here

    සමහර අය දැනටමත් දන්නවා ඇති Microsoftලගේ අවුරුද්දකට main events දෙකක් තියෙනවා

    1. Microsoft Build
    2. Microsoft Ignite
    මේ event වලදි 30-day challange කියලා එකක් තියෙනවා, මේ challange එකක් complete කරලා
    associate level certificate එකක් free ගන්න පුලුවන්
    ඒ කියන්නේ අවුරුද්දකට දෙකක් :D

    Pro tip : මේ විදියට associate level certificates කීපයක් තියෙනවානම් තමයි expert badge එක ලැබෙන්නේ

    මීට කලින් කිසිම Microsoft certificate එකක් කරලත් නෑ, Dev කෙනෙකුත් නෙමෙයි. මොකද කරන්නේ?
    එහෙම කෙනෙක්ට recommend කරන්නේ power platform එක. මේකෙදි less code, Build app
    කිසිම programming knowledge එකක් නැතුව "simple" app එකක් build කරන්න පුලුවන්
    Power BI වගේ ඒවටත් industry එකේ ලොකු value එකක් තියෙනවා

    Pro tip :
    Developer track එකේ certificates ලැබෙන්නේ MS build එකේදි
    Adminstrator track එකේ ඒවා ලැබෙන්නේ MS ignite එකේදි

    මේ තියෙන්නේ Microsoft certificate poster එක
    https://aka.ms/TrainCertPoster

    Good luck💋

    Tech Talk series
    #1 Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ?
    #2
    නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for Coursera financial aid
     
    Last edited:

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    AZ900 එක ගත්තා. Build එක තියෙන්නෙ කොයි කාලෙ වගේද
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    :P:P

    Power platform පටන් ගන්න අය ඉන්නවා නම් කියන්න, power bi/ apps/ automate subscription දෙන්නම් ජූනි වගේ
    Azure අයට නම් AD එක දෙන්න පුලුවන් වෙයි limited කරලා (sure නෑ හැබැයි)
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    m
    :P:P

    Power platform පටන් ගන්න අය ඉන්නවා නම් කියන්න, power bi/ apps/ automate subscription දෙන්නම් ජූනි වගේ
    Azure අයට නම් AD එක දෙන්න පුලුවන් වෙයි limited කරලා (sure නෑ හැබැයි)
    machan mata one
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    :P:P

    Power platform පටන් ගන්න අය ඉන්නවා නම් කියන්න, power bi/ apps/ automate subscription දෙන්නම් ජූනි වගේ
    Azure අයට නම් AD එක දෙන්න පුලුවන් වෙයි limited කරලා (sure නෑ හැබැයි)

    google apprenticeship program thread dapan
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,609
    10,176
    113
    :P:P

    Power platform පටන් ගන්න අය ඉන්නවා නම් කියන්න, power bi/ apps/ automate subscription දෙන්නම් ජූනි වගේ
    Azure අයට නම් AD එක දෙන්න පුලුවන් වෙයි limited කරලා (sure නෑ හැබැයි)
    Dan fundamental ekata register una bro !