දැන් ඉන්න පොඩි උන් ගන්න දෙයක් නෑ 18+

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    still my point is valid
    this will bring lot of bad on that childs life
    bit complicated to handle these kind a situations
    but need to be much cautious when dealing with childs life
    එහෙනම් උබේ ලමයව හරි ගෑනිව හරි ඔය වගේ එකෙක් ගාවට ගෙනිහින් තියපන්.ඊට පස්සේ කියපන් බලන් අතේ ගහන්න කියලා.🤭
     
    Sen-lu

    Well-known member
  • ඔය වයස හරිම සංකීරනයි බං
    ඇඟේ හෝමෝන වෙනස්වීමත් එක්ක එක එකා ඒකට රියැක්ට් කරන විදිහ වෙනස්
    හරි ලිංගික අද්‍යාපනයක් නැති කමත් හේතුවක්
    ඔහොම වීඩියෝ කරල පබ්ලිශ් කරන එක නං අනුමත කරන්නෙ නෑ
    මොනව උනත් ළමයෙක්, උගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙනව මෙහෙම දැම්මම
    ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං. ඔය තියෙන්නෙ discipline නැති එක. අපිට දැන් තරම්වත් ලිංගික අධ්‍යාපනය ලැබුනෙ නෑනෙ ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ. හැම මගුලම ලිංගික අධ්‍යාපනය උඩින් දාන්න එපා. O/L වයස කියන්නෙ හරිවැරැද්ද තේරුම්ගන්න බැරි බබෙක් නෙවෙයිනෙ. මේ වගේ අයට immediately action ගන්න ඕන. මානසික අවුලක් නම් ඒවට තෙරපි කරන්න ඕන.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔහොම එසුන් ඉන්නවා බං මොන ජෙන්රේශන් එකෙත්. අපි 9 වසරේ ඉද්දී එකෙක් මැඩම් උගන්න උගන්න ඉද්දී අතේ ගහල අපිට මාට්ටු 🤣 අපිට ඉස්සරහ පන්තියේ
     
    • Like
    • Haha
    Reactions: Gunther and Glitch

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං. ඔය තියෙන්නෙ discipline නැති එක. අපිට දැන් තරම්වත් ලිංගික අධ්‍යාපනය ලැබුනෙ නෑනෙ ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ. හැම මගුලම ලිංගික අධ්‍යාපනය උඩින් දාන්න එපා. O/L වයස කියන්නෙ හරිවැරැද්ද තේරුම්ගන්න බැරි බබෙක් නෙවෙයිනෙ. මේ වගේ අයට immediately action ගන්න ඕන. මානසික අවුලක් නම් ඒවට තෙරපි කරන්න ඕන.
    ඉස්කෝලේ යන එකෙක් ඔහොම scene එකක් කරනවා දැක්කමයි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය වයස හරිම සංකීරනයි බං
    ඇඟේ හෝමෝන වෙනස්වීමත් එක්ක එක එකා ඒකට රියැක්ට් කරන විදිහ වෙනස්
    හරි ලිංගික අද්‍යාපනයක් නැති කමත් හේතුවක්
    ඔහොම වීඩියෝ කරල පබ්ලිශ් කරන එක නං අනුමත කරන්නෙ නෑ
    මොනව උනත් ළමයෙක්, උගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙනව මෙහෙම දැම්මම
    මෙතන තියෙන්නෙ ස්වයන් විනයක් නැති කම
    ප්‍රසිද්දියෙ අතේ ගහන්න එපා කියලා අවුරුදු 16 එකෙකුට කවුරුවත් කියලා දෙන්න ඕනෙ නෑනෙ
    බොගක් සෙට් වෙලා බස් එකේ දාන එකෙයි මේකෙයි වෙන්සක් නෑ
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ඔය වයස හරිම සංකීරනයි බං
    ඇඟේ හෝමෝන වෙනස්වීමත් එක්ක එක එකා ඒකට රියැක්ට් කරන විදිහ වෙනස්
    හරි ලිංගික අද්‍යාපනයක් නැති කමත් හේතුවක්
    ඔහොම වීඩියෝ කරල පබ්ලිශ් කරන එක නං අනුමත කරන්නෙ නෑ
    මොනව උනත් ළමයෙක්, උගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙනව මෙහෙම දැම්මම
    Meka sira, Aththama kathawa sexual education.

    Oka gena dapu gaman eka parak mathakane hamuduruwo siwura ussan awa.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං. ඔය තියෙන්නෙ discipline නැති එක. අපිට දැන් තරම්වත් ලිංගික අධ්‍යාපනය ලැබුනෙ නෑනෙ ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ. හැම මගුලම ලිංගික අධ්‍යාපනය උඩින් දාන්න එපා. O/L වයස කියන්නෙ හරිවැරැද්ද තේරුම්ගන්න බැරි බබෙක් නෙවෙයිනෙ. මේ වගේ අයට immediately action ගන්න ඕන. මානසික අවුලක් නම් ඒවට තෙරපි කරන්න ඕන.
    100% agree

    Manussayek wela upannama uu thirisanek gen wenaswa hithanna molayak nathnam eika sex education problem newe..
    If humans also doing sex and pee in every public place he is below the basic human quality as he fails the recognize the context
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    still my point is valid
    this will bring lot of bad on that childs life
    bit complicated to handle these kind a situations
    but need to be much cautious when dealing with childs life

    Agreed. Loku minihek wage nemei me lamainta therum ganna amarui karana kiyana dewal...hormones wala auwlak..

    Video karala.public danna tharam meka level ekata geniyana eka paw wadak...that child needs help...not public humiliation.

    Wade waradii...eth me loku manussayek nemei nisa oka handle karanna one ohoma nemei :dull:

    Loku minihek wuna nam gahuwath hari
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේක සාධාරණිකරණය කරනවානං අර කෙල්ල මරපු එකත් පව් ලෙඩෙක් වෙන්න ඇති කියලා ගෙදර යවන්න ඕනේ නඩු අහන් නැතුව
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං. ඔය තියෙන්නෙ discipline නැති එක. අපිට දැන් තරම්වත් ලිංගික අධ්‍යාපනය ලැබුනෙ නෑනෙ ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ. හැම මගුලම ලිංගික අධ්‍යාපනය උඩින් දාන්න එපා. O/L වයස කියන්නෙ හරිවැරැද්ද තේරුම්ගන්න බැරි බබෙක් නෙවෙයිනෙ. මේ වගේ අයට immediately action ගන්න ඕන. මානසික අවුලක් නම් ඒවට තෙරපි කරන්න ඕන.

    "ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං." -ඒක අදාලයි බං. මේ ළමයට මේ තත්වය මානසික ප්‍රශ්නයක්, උපදේශනයක් අවශ්‍යයි කියල අද්‍යාපනය හරහා දැනුවත් කිරීමක් වත් කරල තිබ්බ නං,ඌ ඕක කරන්න කලින් හිතනව, අදාල උපදේශනයකට යොමු වෙන්න තිබ්බ . ලිංගික අද්‍යාපනය කියන්නෙ ඔය සුකන එක ගැන කියල දෙන එක විතරක් නෙමේ, සාමාන්‍ය ලිංගික හැසිරීම මොකක්ද ? අසාමාන්‍ය මොකක්ද ? මොකක් නං ද උඅපදේශනයක් ගන්න ඕන.. ඔය වගේ ගොඩක් දේවල්තියෙන්න ඕන

    "ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ." - මේක වැරදියි බං. ඉස්සරත් ඔහොම කරපු උං හිටිය. වීඩියෝ කරන්න කවුරුවත් හිටියෙ නැති එක තමා වෙනස. හැමෝම එක වගේ නෑ බ්‍රෝ , උඹ "අපි" කියන්නෙ උඹ සහ උඹ ඇසුරු කරපු සීමිත පීසක්. ඔය වගේ ප්‍රශ්න තියෙන උං සමාජයේ ඕන තරං ඉන්නව.

    එහෙනම් උබේ ලමයව හරි ගෑනිව හරි ඔය වගේ එකෙක් ගාවට ගෙනිහින් තියපන්.ඊට පස්සේ කියපන් බලන් අතේ ගහන්න කියලා.🤭

    මේක නං මම බලාපොරොත්තු උන කමෙන්ට් එකක්. ඇත්ත කියපං උඹ තාමත් හිතන්නෙ රාජපක්ශල රට බේරගනියි කියල නේද ? :nerd:
    ------ Post added on May 29, 2022 at 11:45 AM

    මේක සාධාරණිකරණය කරනවානං අර කෙල්ල මරපු එකත් පව් ලෙඩෙක් වෙන්න ඇති කියලා ගෙදර යවන්න ඕනේ නඩු අහන් නැතුව

    මචං , නඩු අහල, විමර්ශනය කරල ඇත්තටම හොයල බලන්න ඕනෙ ඒක කරපු එකා ඇයි කරේ කියල.
    උඹ ඇත්තටම හිතන්නෙ ,, මානසික ලෙඩෙක් වරදක් කරාම ඌට සාමාන්‍ය දඬුවමක් දෙන එක හරි කියල ද ?
    මෙව්ව ටිකක් සංකීරන ප්‍රශ්න තමා
    හැඟීම් වලින්ම උත්තර හොයන්න ටිකක් අමාරුයි
    ------ Post added on May 29, 2022 at 11:49 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,397
    49,775
    113
    සේදවත්ත
    ඌට අතේ ගහන්න ෆීලින්ග් එක ඇවිත් ඌ අතේ ගහනවා ඕක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ . අනික ඌ බැග් එකෙන් වහගෙන ගහන්නේ . මොකද්ද යකෝ ඕකේ තියන වැරැද්ද මිනිස් චර්‍යාවක් නේ . ඕකෙන් වෙන සමාජ පරිහානියක් නෑ, මූ ගිහින් පොඩි එකෙක් අල්ලන්‍ රමණය කරනවට වඩා ඕම අතේ ගහලා සමණය කරගන්න එකම ඇති. කුහක වෙන්න එපා
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අපේ ඉස්කෝලෙත් එකෙක් අතේ ගහද්දි ටීච කෙනෙක්ට මාට්ටු උනා. මේකි ඒ කොල්ලව සර්ලා ලගට එක්ක ගියා. සර්ලා උව ආපහු පන්තියට එව්වා. මුකුත් කියලා නැහැ. පයියක් නැති ගෑනුන්ට නම් ඕවා ලොකු දේවල් වෙන්න ඇති. හැබැයි පිරිමි අපිට ඕවා පොඩි දේවල්.
     
    • Dislike
    Reactions: Sabren and sudu1234

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    still my point is valid
    this will bring lot of bad on that childs life
    bit complicated to handle these kind a situations
    but need to be much cautious when dealing with childs life
    ඉතින් අපිත් ඔය වයස් පහු කලානෙ. පාරෙදි ගෑනියෙක් දැක්ක කියල පාරෙ ඉඳන් අතේ ගැහුවෙ නෑ රිලව් වගේ. ගෙදර ඇවිල්ල තමා කරන දෙයක් කලේ.
     
    HmNRazor

    Well-known member
  • ආසාවල් තියෙන්න ඕනි තමයි, ඒ ආසාවල් පිරිමහ ගන්නත් ඕනි තමයි! ඔක්කොම මිනිස්සුනේ කියලා බැලුවොත් හැම දේම සාධරනීකරණය කරන්න පුළුවන් මොනාම හරි කියලා. කොළු කමට කරපු වැඩක් වෙන්නේ පුලූවන් මොනා උනත් කරපු වැඩේ නම් කැතයි ඉතින්. :no::angry:

    සාරධර්ම අතින් හෙනම පිරිහීමක අද සමාජේ පොඩි උන් ඉන්නේ! දුකයි ඉතින්..... :dull::(
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    "ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං." -ඒක අදාලයි බං. මේ ළමයට මේ තත්වය මානසික ප්‍රශ්නයක්, උපදේශනයක් අවශ්‍යයි කියල අද්‍යාපනය හරහා දැනුවත් කිරීමක් වත් කරල තිබ්බ නං,ඌ ඕක කරන්න කලින් හිතනව, අදාල උපදේශනයකට යොමු වෙන්න තිබ්බ . ලිංගික අද්‍යාපනය කියන්නෙ ඔය සුකන එක ගැන කියල දෙන එක විතරක් නෙමේ, සාමාන්‍ය ලිංගික හැසිරීම මොකක්ද ? අසාමාන්‍ය මොකක්ද ? මොකක් නං ද උඅපදේශනයක් ගන්න ඕන.. ඔය වගේ ගොඩක් දේවල්තියෙන්න ඕන

    "ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ." - මේක වැරදියි බං. ඉස්සරත් ඔහොම කරපු උං හිටිය. වීඩියෝ කරන්න කවුරුවත් හිටියෙ නැති එක තමා වෙනස. හැමෝම එක වගේ නෑ බ්‍රෝ , උඹ "අපි" කියන්නෙ උඹ සහ උඹ ඇසුරු කරපු සීමිත පීසක්. ඔය වගේ ප්‍රශ්න තියෙන උං සමාජයේ ඕන තරං ඉන්නව.

    මේක නං මම බලාපොරොත්තු උන කමෙන්ට් එකක්. ඇත්ත කියපං උඹ තාමත් හිතන්නෙ රාජපක්ශල රට බේරගනියි කියල නේද ? :nerd:
    ------ Post added on May 29, 2022 at 11:45 AM

    මචං , නඩු අහල, විමර්ශනය කරල ඇත්තටම හොයල බලන්න ඕනෙ ඒක කරපු එකා ඇයි කරේ කියල.
    උඹ ඇත්තටම හිතන්නෙ ,, මානසික ලෙඩෙක් වරදක් කරාම ඌට සාමාන්‍ය දඬුවමක් දෙන එක හරි කියල ද ?
    මෙව්ව ටිකක් සංකීරන ප්‍රශ්න තමා
    හැඟීම් වලින්ම උත්තර හොයන්න ටිකක් අමාරුයි
    ------ Post added on May 29, 2022 at 11:49 AM
    එහෙනම් උබේ ලමයව හරි ගෑනිව හරි ඔය වගේ එකෙක් ගාවට ගෙනිහින් තියපන්.ඊට පස්සේ කියපන් බලන් අතේ ගහන්න කියලා

    onna oka karala bana kiyanna waren ponnaya
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ලිංගික අධ්‍යාපනය නැති මගුලක් නෙවෙයි බං. ඔය තියෙන්නෙ discipline නැති එක. අපිට දැන් තරම්වත් ලිංගික අධ්‍යාපනය ලැබුනෙ නෑනෙ ඉස්සර ඒවුනාට අපි ඕව කරන්න ගියේ නෑනෙ. හැම මගුලම ලිංගික අධ්‍යාපනය උඩින් දාන්න එපා. O/L වයස කියන්නෙ හරිවැරැද්ද තේරුම්ගන්න බැරි බබෙක් නෙවෙයිනෙ. මේ වගේ අයට immediately action ගන්න ඕන. මානසික අවුලක් නම් ඒවට තෙරපි කරන්න ඕන.
    හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැති ගොන් හරකෙක් නේද එතකොට මට HOMOSEXUALITY , TRANSSEXUALITY ගැන උගන්නන්න ආවෙ. 🤣🤣🤣🤣🤣

    අපේ ඉස්කෝලෙත් එකෙක් අතේ ගහද්දි ටීච කෙනෙක්ට මාට්ටු උනා. මේකි ඒ කොල්ලව සර්ලා ලගට එක්ක ගියා. සර්ලා උව ආපහු පන්තියට එව්වා. මුකුත් කියලා නැහැ. පයියක් නැති ගෑනුන්ට නම් ඕවා ලොකු දේවල් වෙන්න ඇති. හැබැයි පිරිමි අපිට ඕවා පොඩි දේවල්.
    ඊයා බන් උබලා
    එතකොට තමුසෙගෙ පුක දිහා බලන් කොලු කාරයෙක් අතේ ගැහුවොත් උබ ඔය කතාව ම කියනව ද? වේසකමයි පිරිමිකමයි අතර වෙනසක් තියෙනවා. අපචාර සාධාරණීකරණය කරන්න එපා. නරා වලක් උබලගෙ මොල නම් . උබල නම් පිරිමි ද කියල සැකයි gene test එකක් කරගනින්. උබ සමහරවිට XX sry+ වෙන්න ඇති🤣🤣
    ------ Post added on May 29, 2022 at 12:25 PM
     
    Last edited:
    • Like
    Reactions: jay-shan

    HmNRazor

    Well-known member
  • ඉතින් අපිත් ඔය වයස් පහු කලානෙ. පාරෙදි ගෑනියෙක් දැක්ක කියල පාරෙ ඉඳන් අතේ ගැහුවෙ නෑ රිලව් වගේ. ගෙදර ඇවිල්ල තමා කරන දෙයක් කලේ.
    manners maketh man 💪