Smart phones නෑ නේ...

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Smart phones , head phones නෑ නේ stock කොහේවත්.
    අර ඩුබායි වලින් ගෙන ඒව නම් තියනවා..
    මිනිස්සු මේවා ගෙවල් වල ගොඩ ගහ ගන්නවද

    phone , headphones තියන තැනක් දන්නවද?
     
    • Like
    Reactions: kinkon and TCB Rox

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,813
    2,659
    113
    Kadawatha, Sri Lanka
    Smart phones , head phones නෑ නේ stock කොහේවත්.
    අර ඩුබායි වලින් ගෙන ඒව නම් තියනවා..
    මිනිස්සු මේවා ගෙවල් වල ගොඩ ගහ ගන්නවද

    phone , headphones තියන තැනක් දන්නවද?
    Dubai walin gena ewa avul da ban?
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    mama friday ordar kala.

    JBL_Quantum_400_Product-Image_Hero-02.jpg

    LKR 26,500
    https://raesl.lk/product/jbl-quantum-400-usb-over-ear-pc-gaming-headset-with-game-chat-dial/
    Me site eke Stock availability eka Real time update wenaw
    J-Ela inne pora
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Smart phones , head phones නෑ නේ stock කොහේවත්.
    අර ඩුබායි වලින් ගෙන ඒව නම් තියනවා..
    මිනිස්සු මේවා ගෙවල් වල ගොඩ ගහ ගන්නවද

    phone , headphones තියන තැනක් දන්නවද?
    හොයලා බැලුවොත් අහුමුළුවල ඉතුරු වුන ඒවා තියෙන්නත් බැරි නෑ. හැබැයි ගිනි ගණන් වෙයි