ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    මම කුරියර් සවිස් එකක දිව්ව කාලයක් ඉතිං මම හිතුව අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න.

    මම ගෙනිච්ච හුගක් පාර්සල් ක්‍රීම් බෝතල් වගේ ඒව තමා 8000ට වැඩී හැම එකම ඉතිං කෙල්ලො එහෙම තමා ගොඩක්ම ගන්නෙ වයසක අය අඩුයි හුගක්ම ගෙවල් වලට ගියාම එක්කො ගේ කපරාරු කරල නෑ නැත්තං ජනෙල් එහෙම නෑ ඒ උනාට අර බොරු කරල දෙන ක්‍රීම් එක ගන්නව සමහර ගෙවල් වල පාටි බොක්ස් පවා තියෙනව. මම එකක් ඩිලිවර් කරා ලෑලි ගෙදරකට
    මම තව ගියා ගෙදරකට ඒ ගෙදරත් ලෑලි ගෙයක් ඒ උනාට හොනට් එකක් තිබ්බ රෙද්දකින් වහල මම මේ කුහක කමට කියනව නෙමේ මිනිස්සු ඇත්තටම දුප්පත් වෙලා තියෙන්නෙ අනවශ්‍ය දේවල් වලට වියදම් කරල මහන්සි වෙලා හම්බ කරන දේ අනවශ්‍ය බඩු වලට වියදම් කරල ජීවිත කාලෙම මහන්සි වෙලා හම්බ කර කර ඉන්නව.

    ඊට පස්සෙ සල්ලි හද්දිසියක් උනාම අර බඩු විකුණල දානව ආයිමත් ගන්නව.

    අපේ නෑදෑයො හිටිය සීට්ටු දාල බේසං වගේ වැඩක් නැති දේවල් ගන්නව අරං ඇදන් යටයි මේස යටයි ගොඩ ගහල තියං ඉන්නව ගෙවල් අම්බලම් වගේ වතුර වැටෙනව වහලවල් වලින් ඒව හදාහන්නෙ නෑ අනවශ්‍ය.වියදම්.කර කර ඉන්නව
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator

    minissu asa dewal karala marila yana eka hodai. oya gewal hadagena loketa penna sobana karanawata wada

    gewal unath maintain karanna ona!
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මම ගෙනිච්ච හුගක් පාර්සල් ක්‍රීම් බෝතල් වගේ ඒව තමා 8000ට වැඩී හැම එකම ඉතිං කෙල්ලො එහෙම තමා ගොඩක්ම ගන්නෙ වයසක අය අඩුයි හුගක්ම ගෙවල් වලට ගියාම එක්කො ගේ කපරාරු කරල නෑ නැත්තං ජනෙල් එහෙම නෑ ඒ උනාට අර බොරු කරල දෙන ක්‍රීම් එක ගන්නව සමහර ගෙවල් වල පාටි බොක්ස් පවා තියෙනව.
    යකෝ කෙල්ලෙක් ලස්සන වෙනවා කියන්නෙත් investment එකක් තමයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සිරා බං. ඕකට කියන්නේ නූගත් කම කියලා.
    ගාමන්ට් වල party box සේල් දාලා ගෙවන්න දෙනවාලු පඩි දවසට, උන්ගේ බස් පිරෙන්න ලු අරන් ගියේ.party box 🤣🤣🤣

    අනුන්ට show එක පෙන්නලා බඩ ගින්නේ හිටියත් මොකෝ..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    මම සාමාන්‍යෙන් හිතන්නෙ මෙහෙම

    මොකක්හරි enjoy කරන්න ඕන නං ඒක enjoy කරන්න පුලුවන් කාලෙ ගන්න ඕන. වයසට ගිහින් හොට බිම ඇනිලා ඉන්න කාලෙ හොනට් පදින්න බැහැනේ බන්
    උඹ හිතුවට උගෙ ගෙදර ලෑලි ගහල කපරාරු කරලා නැහැ කියලා කවුද බන් දන්නෙ අපිට වඩා සතුටින් සහ සැටිස්ෆැක්ශන් එකක් ඌට තියනවද කියලා

    මගේ ලග තියනවා ඔහොම ලොජිකලි බැලුවොතින් සත පහකට වැඩක් නැතිව ඒත් ලක්ශ ගනන් වියදම් කරලා ගනිපුවා. ඒක සල්ලි වලින් සහ ලොජිකලි බැලුවම වැරදි වගේ පේන්න පුලුවන් හැබැයි ඒකෙන් මම ගනිපු ආතල් එක සහ සැටිස්ෆැක්ශන් එක ගැන පිටින් බලන එවුන් දන්නෙ නැහැනේ

    හැම දේටම priority එකක් තියනවා, සමහරවිට අපි දකින prority එක නෙමෙයි වෙන්න පුලුවන් වෙන එකෙක් දකින්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,274
    113
    මම කුරියර් සවිස් එකක දිව්ව කාලයක් ඉතිං මම හිතුව අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න.

    මම ගෙනිච්ච හුගක් පාර්සල් ක්‍රීම් බෝතල් වගේ ඒව තමා 8000ට වැඩී හැම එකම ඉතිං කෙල්ලො එහෙම තමා ගොඩක්ම ගන්නෙ වයසක අය අඩුයි හුගක්ම ගෙවල් වලට ගියාම එක්කො ගේ කපරාරු කරල නෑ නැත්තං ජනෙල් එහෙම නෑ ඒ උනාට අර බොරු කරල දෙන ක්‍රීම් එක ගන්නව සමහර ගෙවල් වල පාටි බොක්ස් පවා තියෙනව. මම එකක් ඩිලිවර් කරා ලෑලි ගෙදරකට
    මම තව ගියා ගෙදරකට ඒ ගෙදරත් ලෑලි ගෙයක් ඒ උනාට හොනට් එකක් තිබ්බ රෙද්දකින් වහල මම මේ කුහක කමට කියනව නෙමේ මිනිස්සු ඇත්තටම දුප්පත් වෙලා තියෙන්නෙ අනවශ්‍ය දේවල් වලට වියදම් කරල මහන්සි වෙලා හම්බ කරන දේ අනවශ්‍ය බඩු වලට වියදම් කරල ජීවිත කාලෙම මහන්සි වෙලා හම්බ කර කර ඉන්නව.

    ඊට පස්සෙ සල්ලි හද්දිසියක් උනාම අර බඩු විකුණල දානව ආයිමත් ගන්නව.

    අපේ නෑදෑයො හිටිය සීට්ටු දාල බේසං වගේ වැඩක් නැති දේවල් ගන්නව අරං ඇදන් යටයි මේස යටයි ගොඩ ගහල තියං ඉන්නව ගෙවල් අම්බලම් වගේ වතුර වැටෙනව වහලවල් වලින් ඒව හදාහන්නෙ නෑ අනවශ්‍ය.වියදම්.කර කර ඉන්නව
    thawa widiyakin kiyanawa nam, adayamata wada wadi paribojanayakata yanawa,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    මම සාමාන්‍යෙන් හිතන්නෙ මෙහෙම

    මොකක්හරි enjoy කරන්න ඕන නං ඒක enjoy කරන්න පුලුවන් කාලෙ ගන්න ඕන. වයසට ගිහින් හොට බිම ඇනිලා ඉන්න කාලෙ හොනට් පදින්න බැහැනේ බන්
    උඹ හිතුවට උගෙ ගෙදර ලෑලි ගහල කපරාරු කරලා නැහැ කියලා කවුද බන් දන්නෙ අපිට වඩා සතුටින් සහ සැටිස්ෆැක්ශන් එකක් ඌට තියනවද කියලා

    මගේ ලග තියනවා ඔහොම ලොජිකලි බැලුවොතින් සත පහකට වැඩක් නැතිව ඒත් ලක්ශ ගනන් වියදම් කරලා ගනිපුවා. ඒක සල්ලි වලින් සහ ලොජිකලි බැලුවම වැරදි වගේ පේන්න පුලුවන් හැබැයි ඒකෙන් මම ගනිපු ආතල් එක සහ සැටිස්ෆැක්ශන් එක ගැන පිටින් බලන එවුන් දන්නෙ නැහැනේ

    හැම දේටම priority එකක් තියනවා, සමහරවිට අපි දකින prority එක නෙමෙයි වෙන්න පුලුවන් වෙන එකෙක් දකින්නෙ.

    මෙතන කියන්නෙ මූලිකත්වය දෙන්න ඕන අවශ්‍යතාවයට නැතුව වෙන දේවල් වලට අවශ්‍යතාවය දෙන එක ගැනනෙ. උඹ අත්‍යවශ්‍ය දේවල් සපුරගෙන අතිරික්තයෙන් උඹට සත පහකට වැඩක් නැති එව්වා ගන්න ඇති.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    මෙතන කියන්නෙ මූලිකත්වය දෙන්න ඕන අවශ්‍යතාවයට නැතුව වෙන දේවල් වලට අවශ්‍යතාවය දෙන එක ගැනනෙ. උඹ අත්‍යවශ්‍ය දේවල් සපුරගෙන අතිරික්තයෙන් උඹට සත පහකට වැඩක් නැති එව්වා ගන්න ඇති.
    මූලික අවශ්‍යතාව කියන එක අපි කියන එකයි උගේ ඇත්තම අවස්‍යතාවයයි මොකද්ද කියලා අපි දන්නෙ නැහැනේ බන්

    මම කියන්නෙ බන් කාගෙවත් මූලික අවශ්‍යතා ගැන අපි කතා කරන්නෙ කොහොමද කියලා ඒක අපි දන්නෙ කොහොමද අපි පිටින් බලලා ඒක කියන්නෙ කොහොමද කියලා
    කවුද බන් දන්නෙ උගෙ මූලික අවශ්‍යතාව බයික් එකද කියන එක.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    උඹ දුප්පත්කම මනින්නේ කපරාරු කරලද නැද්ද, party box එකක් තිබේද නැද්ද, ගෙදර ලෑලිද නැද්ද වගේ එව්වාගෙන්ද?

    මම හිතාගෙන හිටියේ සතුටින් ඉන්න එක තමයි පෝසත් කම කියලා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,505
    8,688
    113
    Galaha
    මම දන්න අයියා කෙනෙක් ඉන්නව ගිය අවුරුද්හ්ඩෙ මුල උට සල්ලි වගයක් ඕන වෙලා රුපියල් 60 000 ගන්න ගෑනිගෙ මාලේ උකස් කරලා. මම යනගමන් මගෙ එක්කමයි ගිහින් ඒකට පොලිය දාල ආවේ. මේ ඊයෙ පෙරේදත් ඌ ඒකට සල්ලි දන්න යනව. මූ 60 000ක් ගන්න ඕන එකට 90 000ගානක් අරගෙන. සල්ලි දාලත් නෑ පොලිය විතරක් අවුරුද්දකට වැඩිය දැන් දාල. ඒ මාලේ සින්න වෙන්න යනවලු. රත්තරන් ගනන් ගිය සීන් එකෙන් ඕක මට කීවේ. බේරල දෙන්නත් තිබ්බා මට ඇති වැඩක් නැති නිසා පාඩමක් ඉගෙනගන්නත් එක්ක නිකා හිටියා. ආ තව සීන් එකක් ඕක් මම වයිෆ්ගේ අම්මට කීවම එයා කීවා උන්ගෙ දුවක් තඩි JBL එකක් ගෙනාව කියල 40 000ක්ද කොහෙද දීලා මෙ ලඟදි. සිරා සිද්දි මේවා. මගේ වයිෆ් ඒ කෙල්ල දන්නව හොඳට වයිෆ් කියල තියේ ඒකිට හම්බ කරන සල්ලි වලින් ලැප් එකක් ගන්න මොනව හරි ඉගෙනගන්න දෙයකට යොදවන්න. ඒ මොකුත් නැත්තන් වැඩට යන්න ස්කූටරයක්වත් ගන්න ගෙවන්න කියල. ඒකි හෙන මෝඩයි ඒ මොකුත් ගානකට ගන්නෙ නෑ. අවුරුදු 24ක විතර පොඩි කෙල්ලක්.