ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,069
    8,910
    113
    Cenon
    cenon.com
    meka hari ban kathawa eth meka eka pattak vitarai.

    math uber diwwa kale and gdra wada karanna baas la ekka deal karapu kaale danagatte, anith hethuwa.
    .
    capital ekak maintain karala na eyala, e kiyanne lakshayak ekathu karanna one kiyala deyak danne na (at least)
    ada 1000k hambunoth, basic dewal walin yapenawa eth heta 3000k hambunoth rice kala bonawa.
    high rates walata leasing dala wahana gannawa, hadissyak awoth ewa wikunanawa.
    .
    gdra hadana kaale basunnahe gatta 55 inch da koheda tv ekak gewanna, hethuwa uge cashflow eka hodata tibba, eth as i know uu eka ukas tibba mokak hari seen ekakata.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,651
    113
    මට ඉස්සර හිටියා හොඳ යාලුවෙක් මිනිහා මාර තර්කානුකූලව හිතන මනුස්සයෙක්. දැන් ඉන්න ඉතාලියේ. මිනිහ මට දවසක් කිව්වා උඹ ගෑනියෙක් දිහා බලලා sex කියන concept එක නැතුව ඔයාගේ ජීවිතේට අරගෙන එන වටිනාකම දිහා බැලුවොත් හුඟක් ගෑනුන්ට මොකුත් නෑ කියල තමයි කියන්න වෙන්නේ. මේ කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා තියෙනවා. මොකද හුඟක් ගෑනු පිරිමින්ගේ ජීවිත වලට ඇවිල්ල කරන්නේ වියදම් වැඩි කිරීම මිසක් අඩු කිරීම නෙවෙයි හුඟක් ගෑනු ඉන්නෙ මම පුළුවන් තරම් ලස්සන වෙන්න ඕනෙ ියන මානසික මට්ටමේ ඒ නිසා තමයි හුඟක් ව්‍යාපාර ඕක target කරලා තියෙන්නේ. පිරිමි සාමාන්‍යයෙන්ම උන්ගේ ඇඳුමයි අනුන්ගේ ඇඳුමුයි සංසන්දනය කරන්නෙ නෑ. විහිළු කරනවා තමයි ඒ උනාට මහ ලොකු අවුලක් නෑ ඒත් ගෑණුන්ට තව ගෑනියෙක් හැමදාම මොනවා හරි ඇඳුමක් ඇන්දොත් ඒක ඔලුවට යනවා ඒ හින්දා තමයි උන් හැමවෙලේමතව අලුත් ගන්න බලන්න හුඟක් වෙලාවට ඉතින් මේක මිනිහගෙ සල්ලි වලින් තමයි. අනිත් එක ගෑනියෙක් හම්බ කරනකොට එයාගේ පඩිය එයා හිතන්නේ එයාගේ වියදමට පමණයි මිනිහගේ පඩියක් මුළු පවුලටම.

    ඒ නිසා තමයි තාත්තා කෙනෙක් පවුල වෙනුවෙන් කරන කැපකිරීම මාර විදියට glorify කරන්නේ අපේ සමාජයේ උනාට මට නං ඒක මහා ගොංකමක් වෙලාවකට ඔහේ ජීවත් වෙලා කිසිම ආතල් එකක් නැතුව මැරිලා යනවා කසාද කියන්නේ හුඟාක් හිතලා බලලා කරන්න ඕන දෙයක් ඕනවට එපාවට කරලා අන්තිමට මෙලෝ රහක් නෑ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    BgxT1D.jpg

    Elakiri Version 👆🏻
    true
     
    • Love
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993

    යාලුවගෙ consept එක මරු. හුගක් ගෑනු "වහන්‍තරා"

    පුංචි ඉතාලියෙද යාලුව?
     
    • Like
    Reactions: Yin And Yang

    Mekath sira
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    අපේ නෑදෑයො හිටිය සීට්ටු දාල බේසං වගේ වැඩක් නැති දේවල් ගන්නව අරං ඇදන් යටයි මේස යටයි ගොඩ ගහල තියං ඉන්නව ගෙවල් අම්බලම් වගේ වතුර වැටෙනව වහලවල් වලින් ඒව හදාහන්නෙ නෑ අනවශ්‍ය.වියදම්.කර කර ඉන්නව
    ඉතිං ඒකනේ බං ඒ මිනිස්සු සීට්ටු දාලා බෙසම් අරන් තියෙන්නේ වහලේ වතුර වැටෙන තැන් වලට වහිද්දි බේසම් තියනවා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    මාමු මාමු
    පිප්පි පිප්පි
    ජන්තලා බූ බූ
    මාමු පිප්පි
    ජන්තලා බූ බූ
     
    • Like
    Reactions: super077

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Phone gewagena yanna denawalu neda id copy akata..board dala meheth kadawal wala tiyenawa..

    kello kollo iwarai itin oken .specially kollo tamai kello kiyai gewanna aran dipiya iphone kiyala..

    :(
    අයි ෆෝන් එකක්, ටීවී එකක් කියන්නෙ මොනවද කියන්නකො.. අත්‍යවශ්‍ය දේවල්ද...
    අනික අයි ෆෝන් විතරක් නෙමෙයි, ඔය හැට හැත්තැදහේ ෆෝන් පවා ගෙවාගෙන යන්න ගන්නවනෙ.. එහෙම පොඩි මුදල් වල භාණ්ඩ ගෙවන්න ගන්නව කියන්නෙ මොන පිස්සුවක්ද, ණය වෙන්න බය නැති ජීවිත..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ඉතිම් බන් මම කියන දේ තේරුම් ගනිම්කෝ
    මම රට ගියා. පස්සේ බයින් පවර් එක වැඩි උනා. ඒක ඇත්ත. අයිෆෝන් එකක් උපරිම මාස පඩියෙන් බාගයයි නැතනම් බාගෙට ටිකක් වැඩි. ඒත් ගන්න හිතෙන් නෑ.
    ඒත් මට ඒ දේ නිසා ලැබෙන සතුට වයස නිසා සාපේක්ෂව අඩු වෙලා

    මම කියන්නේ සල්ලි තිබ්බා කියලා සතුට ලැබෙන් නෑ අදාල වයසෙදි ඒ දේ නොකලොත්
    මට 25දි වගේ මේ පිසි එක තිබ්බා නම් මම පිස්සෙක් වගේ ගේම් ගහයි
    ඒ කාලෙදි හොඳ ස්පෙක් තියෙන අයිෆෝන් එකක් ලැබුණ නම් රඟයි ලොවෙත්
    දැන් මම ඒ ලෙවල් එකේ නෙමේ

    8000ක්‍රිම් එකක් තරුණ කාලේ නොගා 60 පැනලා ගාන්නද
    40000ට jbl අරන් තරුණ කාලේ ෆන් එකක් නොගෙන 40 පැනලා ලමයි නලෝන කාලේ අහන්නද
    මම දැන් දකින්නේ උන් ඒ දේවල් කරලා ඒ දවසේ ජිවත් වෙනවා. ඒක තමයි විය යුත්තේ

    නැත්නම් මම වගේ ස්ටිකි නෝට් ගහන්න මොනිටරේ යුස් කරන තත්වෙට තමයි අන්තිමේ වැටෙන්නේ
    මේ නම් මෝඩ කතාවක්. කතාව ඇතුලෙම තියෙනව ඒක. ඒ කාලෙ පිස්සෙක් වගේ ගේම් ගැහුව නම් අද ඔය කියන තැනට යන්නත් බෑ. හැබැයි ඒ ආසාව ඉටුවෙයි. ඒත් එතනින් එහා තියෙන ආසාව වත් අඩුම ගානෙ මිනිහෙකුට ඕනෙ අවශ්‍යතාවයවත් කරගන්න බැරි වෙන කාලකානියෙක් වෙන්නෙ..
    -------------------------------------------------------
    දත් තියෙන කාලෙ මස් කන්න. හැබැයි තමන්ගෙ ලිමිට් එක දැනගෙන. තමන්ට ලිමිට් එකට එහා මස් කන්න ඕනෙ නම් ලිමිට් එක තව පුශ් කරගන්න. හැමවෙලේම තමගෙ ලිමිට් එක ඇතුලෙ එන්ජෝයි කරගන්න. ඒක මදි නම් මෝඩ වෙලා "දැන් කරගන්නෙ නැතුව කවද කරන්නද" වගේ මෝඩ තීරණ නොගෙන ලිමිට් එක තව පුශ් කරල ඒ ලිමිට් එක ඇතුලෙ එන්ජෝයි කරන්න. තමන්ට ආසාවල් කරගන්න බැරි වෙන හැම අවස්තාවකම තමන්ගෙ ඉන්කම් එක පුශ් කරගෙන ඒ ආසාව ඉටු කරගන්න බලන්න. හැබැයි බයි ද ටයිම් ඒ ආසාව කල්පැනල තියෙන්න පුලුවන්. ඒත් ඊට වැඩිය සුපිරි ආතල් දේවල් තව තියෙනව කියල එතකොට තේරෙයි.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    මේක 100% ඇත්ත නෙමේ බන්
    ජිවිතේ කාලයක් තියේ ඒ ඒ දේවල් කරන්න
    මට පට්ට ආසවක් තිබ්බා අවු 18 වගේ ඉඳන් 30 වගේ වෙනකල් පට්ට පීසි එකක් අටවන්න
    කවදාවත් බැරි උණා එක එක හේතු නිසා. ගේම් විඩියෝ බලලා හිත හදා ගත්ත සීන් එකක් තිබ්බේ
    35 රෙන්ජ් එකේදි තමයි තිබ්බ හොඳම ස්පෙක් දාලා පිසි එකක් හැදුවේ.
    හැබැයි මේ මාස 5ක කාලෙදි දෙපාරක් වගේ ඔන් කලේ
    වැඩක් නෑ. දැන් මගේ හිතට ඒකෙන් ලොකු ලල් එකක් එන් නෑ
    ඒ එන කාලේ පහුවෙලා මන් හිතන්නේ. ඒක මගේ ලැබීම

    මිනිස්සු ආස දේවල් ඒ ඒ කාලේදි කරන්න ඕනේ බන්
    නැතනම් ඒ ආසවල් පුහු වෙලා යනවා. ණය වෙලා කරනවද පොලියට අරන් කරනවද කියන දේ තම තමන්ට පුද්ගලිකව ඇප්ලයි වෙන්නේ. හැබැයි කැමති දේ කරන්න ඕනේ
    ආස කරන දේවල් ඒ කාලෙදිම තමයි කරන්න ඕන එත් බන් සල්ලි නැත්නම් priorities වෙනස් කරන්න වෙනවා අකමැත්තෙන් උනත්.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    මම සාමාන්‍යෙන් හිතන්නෙ මෙහෙම

    මොකක්හරි enjoy කරන්න ඕන නං ඒක enjoy කරන්න පුලුවන් කාලෙ ගන්න ඕන. වයසට ගිහින් හොට බිම ඇනිලා ඉන්න කාලෙ හොනට් පදින්න බැහැනේ බන්
    උඹ හිතුවට උගෙ ගෙදර ලෑලි ගහල කපරාරු කරලා නැහැ කියලා කවුද බන් දන්නෙ අපිට වඩා සතුටින් සහ සැටිස්ෆැක්ශන් එකක් ඌට තියනවද කියලා

    මගේ ලග තියනවා ඔහොම ලොජිකලි බැලුවොතින් සත පහකට වැඩක් නැතිව ඒත් ලක්ශ ගනන් වියදම් කරලා ගනිපුවා. ඒක සල්ලි වලින් සහ ලොජිකලි බැලුවම වැරදි වගේ පේන්න පුලුවන් හැබැයි ඒකෙන් මම ගනිපු ආතල් එක සහ සැටිස්ෆැක්ශන් එක ගැන පිටින් බලන එවුන් දන්නෙ නැහැනේ

    හැම දේටම priority එකක් තියනවා, සමහරවිට අපි දකින prority එක නෙමෙයි වෙන්න පුලුවන් වෙන එකෙක් දකින්නෙ.
    Ow meka aththa. Dan me post eka dapu kenath inne ge kapaparu karanm janel danmanam hari kiyalane. Ehema karama duppath na kiyala kiyanne kohoamda ithn. Habai wadak nathi kunu godawal seettu walata ahu wena ewath thiyenawa duppath minissu. ehema naththeth na.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011

    ඕකට මම මෙහෙම දෙයක් කියන්නං

    ගොඩක් බැංකු වල එහෙම වැඩ කරන අයට (පොසිශන් එක අදාල නැහැ ඒ වගේම ප්‍රයිවෙට් සහ ගවර්මන්ට් දෙකටම තියනවා) හවුසින් ලෝන් තියනවා ගොඩක් වෙලාවට ලක්ශ 75-100 අතර දෙනවා ඒ වගේම තව ගෙදර මොඩිෆයි කරන්න කියලත් තව ලක්ශ 40-50ක් ලෝන් ගන්න පුලුවන්. මේ ලෝන් ජොබ් එකෙන් රිටයර් වෙලා පෙන්ශන් එකෙන් පවා කැපෙන තරමට දිග කාලෙකට දෙන්නෙ. සාමාන්‍යෙන් බැංකුවක වැඩ කරන කෙනෙක් 1.50ක විතර සැලරියක් ගන්නවා නං ඔය ලෝන් ටික කැපිලා අතට එන්නෙ 30-40ක් විතර. ගෙදර තනි කෙනා ජොබ් කරනවා නං මාසෙ කවර් කරගන්න අමාරුයි. දෙන්නම බැංකුවෙ නං අනික් කෙනත් අර වගේ ලෝන් එකක් දාල වාහයක් ගන්නවා
    එතකොට දෙන්නගෙම මාසෙ අතට ඉතිරි වෙන්නෙ රුපියල් 80000ක් විතර. දැන් හිතපන්කෝ ලමයි දෙන්නෙක් විතරත් ඉන්නකොට උන්ගෙ වියදම් වාහනේ තෙල් සහ සර්විස් වියදම් ගෙදර මේන්ටේන් සහ බිල් වල වියදම් ගත්තම උන්ට අතේ ඉතිරි වෙන ගානක් නැති තරං. ඒක නිසා උන් කරන්නෙ හවස් වෙනකල් OT කරනවා සෙනසුරාදා වැඩ කරනවා OT වලට
    උන්ට වාහනේ තියනවා ගෙදර තියනවා නමුත් මැරෙනකන්ම ලෝන් එකක් තියනවා ඒ උනාට අතට ඉතිරි වෙන්නෙ බොහොම පොඩි ගානක්. උන්ට මහලොකු සැටිස්ෆැක්ශන් එකක් නැහැ
    සැකයි වගේ හිතනවා නං බැංකුවක වැඩ කරන කෙනෙක්ගෙන් අහලම බලපන්. පට්ට ස්ට්‍රෙස් එකක ඉන්නෙ. හිතේ නිදහසක් නැහැ, ෆ්‍රි ටයිම් එකක් නැහැ. හදා ගනිපු ගෙදර රෑට නිදා ගන්න එක විතරයි කරන්නෙ

    එතකොට එහෙම එවුන් එක්ක, ගේ කපරාරු නොකර බයික් එකක් ගනිපු එකා ලෝන් එහෙම නැතිව (ගොඩක් වෙලාවට ඌට ලෝන් ගන්න බැහැ ආදායමක් නැති නිසා) හිතේ නිදහසෙන් සහ සැටිස්ෆැක්ශන් එකක ඉන්නවා වෙන්න පුලුවන්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    බැංකුවේ ලෝන් රේට් එක අඩුයි අපිට දෙන රේට් එකට වඩා. අහසට පොලව වගේ.:(
    ඒකයි එයාලා ඒක ගන්නෙ.

    ඇයි ණය වෙනන බය වෙන්නෙ. බය වෙන්න දෙයක් නෑ නය වෙන්න. ගත්තා පුලුවන් නම් ගෙව්වා නැත්තම් නිකම් හිටියා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    බැංකුවේ ලෝන් රේට් එක අඩුයි අපිට දෙන රේට් එකට වඩා. අහසට පොලව වගේ.:(
    ඒකයි එයාලා ඒක ගන්නෙ.

    ඇයි ණය වෙනන බය වෙන්නෙ. බය වෙන්න දෙයක් නෑ නය වෙන්න. ගත්තා පුලුවන් නම් ගෙව්වා නැත්තම් නිකම් හිටියා.
    ඒක දන්නවා ඔය හවුසින් ලෝන් එක 1.5%ද කොහෙද දෙන්නෙ. සමහර එවුන් ගෙදර රෙනොවේට් කරන්න කියලා ඔය ලෝන් එක අරගෙන FD දාගන්නවා, එහෙම නැත්තං අම්මගෙන් තාතත්ගෙන් ලැබෙන ඉඩම සල්ලි දීල ගත්තා කියලා ඒ සල්ලි අරන් FD දාගන්නවා
    ඒ උනාට මුලු පඩියම ලෝන් එකට
    මම හොඳටම දන්න එකියක් ඉන්නවා, පඩිය 1.30ක් වගේ. ඔය ලෝන් සේරම දාල තියෙන්නෙ අතට ගන්නෙ 30ක් වගේ. ඒක ඒකිගෙ මාසෙ වියදමට වියදම් වෙනවා. බැඳපු එකාට සල්ලි තියනවා ඒක නිසා ඒකිට ඒක අදාල නැහැ
    හැබැයි හස්බන්ඩ් වයිෆ් දෙන්නම බැංකුවෙ ඉන්න එවුනුත් ඉන්නවානේ
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    ඕකට මම මෙහෙම දෙයක් කියන්නං

    ගොඩක් බැංකු වල එහෙම වැඩ කරන අයට (පොසිශන් එක අදාල නැහැ ඒ වගේම ප්‍රයිවෙට් සහ ගවර්මන්ට් දෙකටම තියනවා) හවුසින් ලෝන් තියනවා ගොඩක් වෙලාවට ලක්ශ 75-100 අතර දෙනවා ඒ වගේම තව ගෙදර මොඩිෆයි කරන්න කියලත් තව ලක්ශ 40-50ක් ලෝන් ගන්න පුලුවන්. මේ ලෝන් ජොබ් එකෙන් රිටයර් වෙලා පෙන්ශන් එකෙන් පවා කැපෙන තරමට දිග කාලෙකට දෙන්නෙ. සාමාන්‍යෙන් බැංකුවක වැඩ කරන කෙනෙක් 1.50ක විතර සැලරියක් ගන්නවා නං ඔය ලෝන් ටික කැපිලා අතට එන්නෙ 30-40ක් විතර. ගෙදර තනි කෙනා ජොබ් කරනවා නං මාසෙ කවර් කරගන්න අමාරුයි. දෙන්නම බැංකුවෙ නං අනික් කෙනත් අර වගේ ලෝන් එකක් දාල වාහයක් ගන්නවා
    එතකොට දෙන්නගෙම මාසෙ අතට ඉතිරි වෙන්නෙ රුපියල් 80000ක් විතර. දැන් හිතපන්කෝ ලමයි දෙන්නෙක් විතරත් ඉන්නකොට උන්ගෙ වියදම් වාහනේ තෙල් සහ සර්විස් වියදම් ගෙදර මේන්ටේන් සහ බිල් වල වියදම් ගත්තම උන්ට අතේ ඉතිරි වෙන ගානක් නැති තරං. ඒක නිසා උන් කරන්නෙ හවස් වෙනකල් OT කරනවා සෙනසුරාදා වැඩ කරනවා OT වලට
    උන්ට වාහනේ තියනවා ගෙදර තියනවා නමුත් මැරෙනකන්ම ලෝන් එකක් තියනවා ඒ උනාට අතට ඉතිරි වෙන්නෙ බොහොම පොඩි ගානක්. උන්ට මහලොකු සැටිස්ෆැක්ශන් එකක් නැහැ
    සැකයි වගේ හිතනවා නං බැංකුවක වැඩ කරන කෙනෙක්ගෙන් අහලම බලපන්. පට්ට ස්ට්‍රෙස් එකක ඉන්නෙ. හිතේ නිදහසක් නැහැ, ෆ්‍රි ටයිම් එකක් නැහැ. හදා ගනිපු ගෙදර රෑට නිදා ගන්න එක විතරයි කරන්නෙ

    එතකොට එහෙම එවුන් එක්ක, ගේ කපරාරු නොකර බයික් එකක් ගනිපු එකා ලෝන් එහෙම නැතිව (ගොඩක් වෙලාවට ඌට ලෝන් ගන්න බැහැ ආදායමක් නැති නිසා) හිතේ නිදහසෙන් සහ සැටිස්ෆැක්ශන් එකක ඉන්නවා වෙන්න පුලුවන්.
    Ow eka hari bn. Bank wade nam oi widiyama thamai aniwa hira wela wahane padinnawath welawak na. Thibbath e welawe gedara inna balanne. Eka eka inna thana anuwa ona dewal wenas ithn. Oke depaththak thinawa ithn