ඇයි..සාමකාමීව විරෝධතා කරන්න බැරිදඔය ගොන් පාට් දාන්න ගියොත් එකෙක්ටවත් මැච් බලන්න දෙන්නේ නැතුව හිස් පිට්ටනි වල තමයි ගහන්න වෙන්නේ .
බෑ යකෝ. මැච් එකක් නම් එක මැච් එකක් බලන විදියට බලපං.ඇයි..සාමකාමීව විරෝධතා කරන්න බැරිද
කවුද බෑ කියන්නේබෑ යකෝ. මැච් එකක් නම් එක මැච් එකක් බලන විදියට බලපං.
ගොන් පාට් දාන්න ගිහින් ආරක්ෂක හේතු කියලා ඊලග මැච් බලන එකටත් කෙලින වැඩක් තමයි හරකෝ..කවුද බෑ කියන්නේ
හොදයි ... උන්ගේ සල්ලිත් අපරාදේ .... අනික අපේ පොන්නයෝ බලන් ඉන්නේ රට හදන්න ඕකෙන් .. එන එන උන්ගෙන් කියා කියා හරි හිගාකාල ගසාකාල ... product හදන්න manufacture වලට export වලට මොකුත් plan එකක් නෑ රට හැමදාම එකම තැන .. ඔය tourist මගුල නෑ කියල තෙරුනමවත් එහෙම එකක් කරන්න පටන් හරි ගනීඅඩෝ හෙන ගොං වැඩක්. ලෝකෙ වටේම tv වල පෙන්නනවනෙ. එතකොට touristla/investorsla එන එක තමයි අඩු වෙන්නෙ. අනික ලෝකෙට පෙන්නුව කියල මොකුත් වෙන් නෑ. ඈත ගම්වල උන්නෙ චන්දෙ දෙන්නෙ. උන්ව දේශපාලනය ගැන දැනුවත් කරන වැඩක් කරන එක ඔයිට වඩා වටිනව.
hari bn.. product hadannath investments oni.. tourismuth narakama na.. developed countriesuth tourism promote karanava..හොදයි ... උන්ගේ සල්ලිත් අපරාදේ .... අනික අපේ පොන්නයෝ බලන් ඉන්නේ රට හදන්න ඕකෙන් .. එන එන උන්ගෙන් කියා කියා හරි හිගාකාල ගසාකාල ... product හදන්න manufacture වලට export වලට මොකුත් plan එකක් නෑ රට හැමදාම එකම තැන .. ඔය tourist මගුල නෑ කියල තෙරුනමවත් එහෙම එකක් කරන්න පටන් හරි ගනී
ඒවා promote කරන්නේ අනිත් ඒවා තිබිල ... නිකන් ජොබ් එකක් කරන ගමන් side එකෙන් මොනවහරි කරනවා වගේ ... මේ පොන්නයෝ ඒවා මොකුත් නැතුව රටෙන් එනකන් බලන් ඉන්නව හිගන්නhari bn.. product hadannath investments oni.. tourismuth narakama na.. developed countriesuth tourism promote karanava..
උඹට විතරයි බැරි, ඇයි උඹ මී හරකා වගේ කුලප්පු වෙනවද?ඔය ගොන් පාට් දාන්න ගියොත් එකෙක්ටවත් මැච් බලන්න දෙන්නේ නැතුව හිස් පිට්ටනි වල තමයි ගහන්න වෙන්නේ .