සාමකාමී විරෝධතා ප්‍රේමදාස ක්‍රීඩාංගනයට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ඔය ගොන් පාට් දාන්න ගියොත් එකෙක්ටවත් මැච් බලන්න දෙන්නේ නැතුව හිස් පිට්ටනි වල තමයි ගහන්න වෙන්නේ .
    ඇයි..සාමකාමීව විරෝධතා කරන්න බැරිද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,574
    113
    දැන් ඕක ක්‍රිකට් ගහන එක අස්සට අරගෙන යන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ උන් ඇවිත් ප්‍රශ්නෙ විසදයි කියන එකද?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩෝ හෙන ගොං වැඩක්. ලෝකෙ වටේම tv වල පෙන්නනවනෙ. එතකොට touristla/investorsla එන එක තමයි අඩු වෙන්නෙ. අනික ලෝකෙට පෙන්නුව කියල මොකුත් වෙන් නෑ. ඈත ගම්වල උන්නෙ චන්දෙ දෙන්නෙ. උන්ව දේශපාලනය ගැන දැනුවත් කරන වැඩක් කරන එක ඔයිට වඩා වටිනව.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    හොදයි ... උන්ගේ සල්ලිත් අපරාදේ .... අනික අපේ පොන්නයෝ බලන් ඉන්නේ රට හදන්න ඕකෙන් .. එන එන උන්ගෙන් කියා කියා හරි හිගාකාල ගසාකාල ... product හදන්න manufacture වලට export වලට මොකුත් plan එකක් නෑ රට හැමදාම එකම තැන .. ඔය tourist මගුල නෑ කියල තෙරුනමවත් එහෙම එකක් කරන්න පටන් හ‍රි ගනී
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    සමහරු හිතන් ඉන්නේ රට මිනිස්සු ලංකාව කිව්වම මාර මේවා එකක් හිතන් ඉන්නවා. අරගලයේ අපි තමයි ලංකාව ගැන නරක පින්තුරයක් දෙන්නේ කියල. ඇත්තටම උබල පව්
     
    • Like
    Reactions: nikdw

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හොදයි ... උන්ගේ සල්ලිත් අපරාදේ .... අනික අපේ පොන්නයෝ බලන් ඉන්නේ රට හදන්න ඕකෙන් .. එන එන උන්ගෙන් කියා කියා හරි හිගාකාල ගසාකාල ... product හදන්න manufacture වලට export වලට මොකුත් plan එකක් නෑ රට හැමදාම එකම තැන .. ඔය tourist මගුල නෑ කියල තෙරුනමවත් එහෙම එකක් කරන්න පටන් හ‍රි ගනී
    hari bn.. product hadannath investments oni.. tourismuth narakama na.. developed countriesuth tourism promote karanava..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hari bn.. product hadannath investments oni.. tourismuth narakama na.. developed countriesuth tourism promote karanava..
    ඒවා promote කරන්නේ අනිත් ඒවා තිබිල ... නිකන් ජොබ් එකක් කරන ගමන් side එකෙන් මොනවහරි කරනවා වගේ ... මේ පොන්නයෝ ඒවා මොකුත් නැතුව රටෙන් එනකන් බලන් ඉන්නව හිගන්න
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    ඔය ගොන් පාට් දාන්න ගියොත් එකෙක්ටවත් මැච් බලන්න දෙන්නේ නැතුව හිස් පිට්ටනි වල තමයි ගහන්න වෙන්නේ .
    උඹට විතරයි බැරි, ඇයි උඹ මී හරකා වගේ කුලප්පු වෙනවද?