සිරාව්ට ඔය්ට වඩා කේස් නම් එනව...ඒවට අපිට ආවේනික ක්රම හොයාගන්න වෙනව...මම නම් කියන්නේ මය්ග්රේට් වෙද්දී ඕව හොදට බලන්න ඕන...තව දෙයක් කැනඩා කිව්වට පට්ට සීතල රටවල් මට නම් සෙට් නෑ...ඔසී වගේ නම් සුපිරි. මට මෙහෙත් සීතල සෙට් නෑ..වෙට් ඒව යූස් කරන් නෑ බං සුද්දො. කලාතුරකින් යූස් කරනව ඇති. මම ගිය දවසෙ ඉඳලම ටිශූස් යූස් කරන්න පුරුදු උනා. වයිෆ් ටිකක් දවස් ඊය ඊය ගගා ඉඳල පස්සෙ පුරුදු උනා. රටකට ගියාම ඔයිට වඩා කේස් එනව බං. ඕක මොකක්ද![]()


