'HBO' නාලිකා PEO TV ට සමුදෙයි.
===============>>>>>>>>>>>>>>>
PEO TV ඔස්සේ විකාශය වූ සියලුම "HBO" රූපවාහිනී නාලිකා අද (1) සිට විකාශය නොවන බව නිවේදනය කර ඇත.
ඒ අනුව පහත දැක්වෙන HBO නාලිකා 8 ම PEO TV ඔස්සේ තවදුරටත් නැරඹීමට නොහැකිය.
1. HBO (Ch no.29)
2. HBO Signature (Ch no.30)
3. HBO Hits (Ch no.31)
4. HBO Family (Ch no.32)
5. HBO HD (Ch no.331)
6. HBO Signature HD (Ch no.332)
7. HBO Hits HD (Ch no.333)
8. HBO Family HD (Ch no.334)
© FM & TV Sri Lanka