මේක තමා හොදම වැඩේ..හැබැයි ඒකට ගැලපෙන යාලුවෝ වෙන්න් ඕනි..කාටවත් සයින් නොකර හිටියොත් තමන්ටත් ලෝන් ගන්න ඇප වෙන්න කෙනෙක් නෑනේ...දෙපැත්තම බේරිලා මේකෙන්මම නම් සයින් කරපු දෙන්නම මගේ ලෝන් එකට සයින් කරා ... දැන් වෙන එකෙක් වත් අහන්නෙ නෑ .. දෙන්නෙක්ට සයින් කරා කියල බෑ කියනව