ලෝන් එකකට අත්සන් කරා.. හෙල්ප්! 😥😥

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,345
    1
    50,909
    113
    ප*යාගල
    sorry.com
    මෙකයි මචන් සීන් එක මගෙ යාලුවෙක් ලක්ශ 10ක ලෝන් එකක් ගත්ත LOLC එකෙන් 2017 දි.ඒකෙ එක ඇපයකට අත්සන් කරෙ මම. .මු මචන් කිසි අවුලක් නැ ලෝන් එක අවුරුදු 3 කින් සම්පුර්න්යෙන් ගෙවල ඉවර කරා.

    මු මචන් ආයෙ 2020 දි රුපියල් ලක්ශ 8 ක තව ලෝන් එකක් අරගෙන තියනවා ඒ LOLC බ්‍රාන්ච් එකෙන්ම. කොහොමහරි මූ කලින්එකේ ඇපයකට අත්සන් කරපු එවුන්ගෙ ඒවම දාල තමයි ලෝන් එක අරන් තියෙන්නෙ. මම හරියටම දන්නෙ නැ තව ලොන් එකකට මු කොහොමද මගෙ අත්සන ගත්තෙ කියල මොකද පල්වෙනි ලෝන් එකෙන් පස්සෙ මුත් එක්ක තිබ්බ ඔක්කොම සම්බන්දතා නැති උනා ජොබ් මරු උන සීන් නිසා.
    දැන් LOLC එකෙන් මට ලියුම් එවන්ව ගෙදරට ලක්ශ 7ක් ඇරියස් තියන්ව නඩු දාන්වයි අරකයි මෙකයි කියල.
    මේකට මොකද්ද කරන්නෙ ?? මම තාම උන්ට කතා කරෙ නැ යාලුවට දැන් දෙපාරක් කිව්ව ඌත් ගෙවන පාටක් නෑ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    ubage anudanumak nathiwa parana ewa payata thiyanna bhne. uba kelinma katha karala kiyapan. aruta ona ona widiyta uba sign karanne nathuwa dannewath nathi loan ekakata apayata thiyanna bh kiyla. sathayakwath gewanna epa.

    Pora dala tibba loan eka extand kara gena wenna ona.
    Yaluwata kiyapan gewanna kiyala
    mehema wenna ona matath hithenne
    ------ Post added on Jun 2, 2022 at 9:27 PM
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Nadu dammoth itin usavi gaane bada gaanda wenawa. Lolc ekata kata karala kiapan uba sign kare naa kila .
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ලියුමක් ආවනම් නිකන් ඉන්න එපා රේස්ටර් පොස්ට් එකේ උඹත් ලියුමක් දාපං මෙහෙම හුත්තකට මම අත්සන් කරේ නෑ කියල වටේටම කොපි කරල ඊ මේල් එකකුත් දාපං. යවන ලියුමෙ කොපියකුත් තියාගනින්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අත්සන් කරපු එවුන්ගෙ ඒවම දාල තමයි ලෝන් එක අරන් තියෙන්නෙ
    වෙන්න බැරි වැඩක් නෙ බන්.. එක්කෝ උඹේ යාළුවා හොරා.. නැත්නම් උඹ කතාවෙන් කෑල්ලක් හංගනවා අපිට :rolleyes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,492
    7,771
    113
    Kotahena
    ලියුමක් ආවනම් නිකන් ඉන්න එපා රේස්ටර් පොස්ට් එකේ උඹත් ලියුමක් දාපං මෙහෙම හුත්තකට මම අත්සන් කරේ නෑ කියල වටේටම කොපි කරල ඊ මේල් එකකුත් දාපං. යවන ලියුමෙ කොපියකුත් තියාගනින්.
    ow nikan hitiyanam prashne wadi wey
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,513
    6,369
    113
    මම නම් සයින් කරපු දෙන්නම මගේ ලෝන් එකට සයින් කරා ... දැන් වෙන එකෙක් වත් අහන්නෙ නෑ .. දෙන්නෙක්ට සයින් කරා කියල බෑ කියනව
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ලියුමක් ආවනම් නිකන් ඉන්න එපා රේස්ටර් පොස්ට් එකේ උඹත් ලියුමක් දාපං මෙහෙම හුත්තකට මම අත්සන් කරේ නෑ කියල වටේටම කොපි කරල ඊ මේල් එකකුත් දාපං. යවන ලියුමෙ කොපියකුත් තියාගනින්.
    +
    Police antry ekak danna, yaluwata hora athsan hadala loan aran kiyala. Recent 3~6 months paystubs nathuwa kohomada un kalin loan eka unath aphu re-apply kale. :angry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,194
    36,224
    113
    කෑගල්ල
    මට පෙන්නේ ඌ ලෝන් එක update කරලා වගේ. ඔය බැංකු වල උන් අදුර ගත්තාම එක එක ගේම් ගහනවනේ. පඩිය අයින් කරගනින් බැංකුවෙන් ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න කියපන්.