maha ispirithale dental ekata palayanHorizontally Impacted Lower Wisdom Toothමේක ගලවන්න වෙනවා නම් කොළඹ අවට හොඳ dental surgeon කෙනෙක් recommend කරපන්කෝ ?
මේ දත ගලවන්න බයයි බං මට සමහර අය කියනවා side effects එනවා කියලා nerve එකක් damage වුණොත්
මේ ගැන අදහස් මොනවද ??
View attachment 173427
Ela . Thank you මචංmaha ispirithale dental ekata palayan
dr sirimevan samarakoon
oya doctor genath poddak hoyala balapan.man me doctor gen weda karagena thiyenawa.wena dentist la ba kiwwa ekak meya mage kala.
එතන වේටින් ලිස්ට් එක කොහොම දDental hospital ekata yanna wardplace wala thiyana
අත්සනක් ගන්නවා කියන්නෙ පොඩි අවදානමකුත් තියනවා නෙ.මගේ යට ඇන්දේ දෙපැත්තේම ඇවිල්ලා ගැලෙව්වා.
රජයේ ඉස්පිරිතාලෙකින් කලේ. කරන්න කලින් අත්සන් ගත්තා සංකූලතා ආවොත් වගකීම අපි දරාගන්නවා කියල. nerve එකක් එහෙ මෙහෙ උනොත් කට පැත්තට යන්න පුලුවන් කියල. කරල දවසක් දෙකක් යනකන් හිරි ගතිය තිබුනා පස්සේ හරිගියා. දැන් නම් අවුරුදු 5කට කට වැඩියි
Thanks bn.Thank you brotheroral and maxillofacial surgeon
orthodontist surgeon
Thank you.Dental hospital ekata yanna wardplace wala thiyana

Loku sengak na samhara dawas walata udanm ghilla numbrr ekak gattanm hariiiඑතන වේටින් ලිස්ට් එක කොහොම ද