DENTAL HELP එකක්

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    Horizontally Impacted Lower Wisdom Tooth
    මේක ගලවන්න වෙනවා නම් කොළඹ අවට හොඳ dental surgeon කෙනෙක් recommend කරපන්කෝ ? 😐
    මේ දත ගලවන්න බයයි බං මට සමහර අය කියනවා side effects එනවා කියලා nerve එකක් damage වුණොත් 🥲
    මේ ගැන අදහස් මොනවද ??

    WhatsApp Image 2022-06-04 at 2.56.46 PM.jpeg
     
    • Like
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,040
    19,541
    113
    Miami
    Horizontally Impacted Lower Wisdom Tooth
    මේක ගලවන්න වෙනවා නම් කොළඹ අවට හොඳ dental surgeon කෙනෙක් recommend කරපන්කෝ ? 😐
    මේ දත ගලවන්න බයයි බං මට සමහර අය කියනවා side effects එනවා කියලා nerve එකක් damage වුණොත් 🥲
    මේ ගැන අදහස් මොනවද ??

    View attachment 173427
    maha ispirithale dental ekata palayan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මගේ යට ඇන්දේ දෙපැත්තේම ඇවිල්ලා ගැලෙව්වා.

    රජයේ ඉස්පිරිතාලෙකින් කලේ. කරන්න කලින් අත්සන් ගත්තා සංකූලතා ආවොත් වගකීම අපි දරාගන්නවා කියල. nerve එකක් එහෙ මෙහෙ උනොත් කට පැත්තට යන්න පුලුවන් කියල. කරල දවසක් දෙකක් යනකන් හිරි ගතිය තිබුනා පස්සේ හරිගියා. දැන් නම් අවුරුදු 5කට කට වැඩියි
     
    • Wow
    Reactions: LakithaKD9

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    මගේ යට ඇන්දේ දෙපැත්තේම ඇවිල්ලා ගැලෙව්වා.

    රජයේ ඉස්පිරිතාලෙකින් කලේ. කරන්න කලින් අත්සන් ගත්තා සංකූලතා ආවොත් වගකීම අපි දරාගන්නවා කියල. nerve එකක් එහෙ මෙහෙ උනොත් කට පැත්තට යන්න පුලුවන් කියල. කරල දවසක් දෙකක් යනකන් හිරි ගතිය තිබුනා පස්සේ හරිගියා. දැන් නම් අවුරුදු 5කට කට වැඩියි
    අත්සනක් ගන්නවා කියන්නෙ පොඩි අවදානමකුත් තියනවා නෙ. :no: Thanks bn.

    oral and maxillofacial surgeon
    orthodontist surgeon
    Thank you brother
    ------ Post added on Jun 6, 2022 at 7:17 AM

    Dental hospital ekata yanna wardplace wala thiyana
    Thank you.:yes:
    ------ Post added on Jun 6, 2022 at 7:18 AM