Python මුල ඉදන්

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Python වල හැම පැත්තම කවර් වෙන විදිහට මුල ඉදන් ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද? UOM එකෙ python basics course එක කරා. ඒත් ඒකෙන් වැඩි ප්‍රමානයක් කවර් වෙන්නෙ නැ. මේ roadmap එකෙ යන විදිහට තියෙනවනම් තවත් හොදයි.

    python.png
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Python වල හැම පැත්තම කවර් වෙන විදිහට මුල ඉදන් ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද? UOM එකෙ python basics course එක කරා. ඒත් ඒකෙන් වැඩි ප්‍රමානයක් කවර් වෙන්නෙ නැ. මේ roadmap එකෙ යන විදිහට තියෙනවනම් තවත් හොදයි.

    link?
     
    • Like
    Reactions: Khonshu