link?Python වල හැම පැත්තම කවර් වෙන විදිහට මුල ඉදන් ඉගෙන ගන්න ක්රමයක් කියන්න පුලුවන්ද? UOM එකෙ python basics course එක කරා. ඒත් ඒකෙන් වැඩි ප්රමානයක් කවර් වෙන්නෙ නැ. මේ roadmap එකෙ යන විදිහට තියෙනවනම් තවත් හොදයි.
javaLankawe job market ekata Python igena ganna ekada watinne Java igena ganna ekada ????