Latvia/Estonia/Poland

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    Latvia/Estonia/Poland මේ රටවල් වල Study වලින් පස්සෙ Working Visa / PR දෙනවද ?
    Estonia පීඅර් නැත ඕපන් 5 ඉයර් රෙසිඩන්ට් ඔමිට් එකක් දෙනවා ඒක එක්ස්ටෙන්ඩ් කරන්න පුලුවන් මොකක් හරි ටැක්ස් ගෙවන රස්සාවක් කරන්න ඕනේ. PR ගන්න ලැන්වේජ් B2 වෙනකම් පාස් වෙන්න ඕනේ නොකඩවා 3 අවුරුද්දක් රටේ ඉන්න ඕනේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව
    එස්ටෝනියා වල හොඳ කැම්පස් තියනවාද? මොනවද බං?