Latvia/Estonia/Poland මේ රටවල් වල Study වලින් පස්සෙ Working Visa / PR දෙනවද ? P
eranga_m Well-known member Sep 16, 2007 5,215 72 48 Jun 4, 2022 #61 Terra Nova said: Latvia/Estonia/Poland මේ රටවල් වල Study වලින් පස්සෙ Working Visa / PR දෙනවද ? Click to expand... P
Terra Nova said: Latvia/Estonia/Poland මේ රටවල් වල Study වලින් පස්සෙ Working Visa / PR දෙනවද ? Click to expand... P
Don GasCan Well-known member Nov 3, 2010 42,703 48,976 113 සේදවත්ත Jun 4, 2022 #62 Terra Nova said: Latvia/Estonia/Poland මේ රටවල් වල Study වලින් පස්සෙ Working Visa / PR දෙනවද ? Click to expand... Estonia පීඅර් නැත ඕපන් 5 ඉයර් රෙසිඩන්ට් ඔමිට් එකක් දෙනවා ඒක එක්ස්ටෙන්ඩ් කරන්න පුලුවන් මොකක් හරි ටැක්ස් ගෙවන රස්සාවක් කරන්න ඕනේ. PR ගන්න ලැන්වේජ් B2 වෙනකම් පාස් වෙන්න ඕනේ නොකඩවා 3 අවුරුද්දක් රටේ ඉන්න ඕනේ
Terra Nova said: Latvia/Estonia/Poland මේ රටවල් වල Study වලින් පස්සෙ Working Visa / PR දෙනවද ? Click to expand... Estonia පීඅර් නැත ඕපන් 5 ඉයර් රෙසිඩන්ට් ඔමිට් එකක් දෙනවා ඒක එක්ස්ටෙන්ඩ් කරන්න පුලුවන් මොකක් හරි ටැක්ස් ගෙවන රස්සාවක් කරන්න ඕනේ. PR ගන්න ලැන්වේජ් B2 වෙනකම් පාස් වෙන්න ඕනේ නොකඩවා 3 අවුරුද්දක් රටේ ඉන්න ඕනේ
S scorpion MW Well-known member Dec 9, 2014 10,320 6,757 113 හෙල බිමේ Jun 4, 2022 #63 Don GasCan said: එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව Click to expand... එස්ටෝනියා වල හොඳ කැම්පස් තියනවාද? මොනවද බං?
Don GasCan said: එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව Click to expand... එස්ටෝනියා වල හොඳ කැම්පස් තියනවාද? මොනවද බං?
Don GasCan Well-known member Nov 3, 2010 42,703 48,976 113 සේදවත්ත Jun 4, 2022 #64 scorpion MW said: එස්ටෝනියා වල හොඳ කැම්පස් තියනවාද? මොනවද බං? Click to expand... Taltec EBS Tallin uni Tratu uni Reactions: scorpion MW
scorpion MW said: එස්ටෝනියා වල හොඳ කැම්පස් තියනවාද? මොනවද බං? Click to expand... Taltec EBS Tallin uni Tratu uni
S scorpion MW Well-known member Dec 9, 2014 10,320 6,757 113 හෙල බිමේ Jun 5, 2022 #65 Don GasCan said: Taltec EBS Tallin uni Tratu uni Click to expand... English වලින්ද උගන්වන්නේ නැත්නම් එහේ language එකෙන් ද?
Don GasCan said: Taltec EBS Tallin uni Tratu uni Click to expand... English වලින්ද උගන්වන්නේ නැත්නම් එහේ language එකෙන් ද?
Don GasCan Well-known member Nov 3, 2010 42,703 48,976 113 සේදවත්ත Jun 5, 2022 #66 scorpion MW said: English වලින්ද උගන්වන්නේ නැත්නම් එහේ language එකෙන් ද? Click to expand... ගොඩක් වෙලාවට සිංහල, වයිවා ඒම ඉංග්රීසි , සමහරවිට එස්තෝනියන් . Reactions: scorpion MW
scorpion MW said: English වලින්ද උගන්වන්නේ නැත්නම් එහේ language එකෙන් ද? Click to expand... ගොඩක් වෙලාවට සිංහල, වයිවා ඒම ඉංග්රීසි , සමහරවිට එස්තෝනියන් .