female unnam echchara aggressive ne bn, munnam tikak case neda danna widiyata, habai tank eke plants ehema tiyeddi anith unta hidden place tiyena hinda ekata hadanawa. Youtube channel walath dakala tiyenawame mcn ara raththa anith unta athora karan nadda mcn


එහෙනම් මාලුවෝ ටික ටැංකියෙන් එලියට අරන් නිදැල්ලේ තියන්නද කියන්නේසත්තු හිර කරල හදන්න එපා
ලබන ආත්මෙ කොට මිට්ටෙක් වෙනවා![]()
neon tetra(podi un) la ekka mama betta (rathu eka) dala thiynne. un wali dagannawa adui.අපුරුයිනේ බන් !
අර රතු එක වලි දාන එකෙක් නෙමෙයිද
ouara golubello kade innwada ganna?