mokda ekata wuneissara thibba lanka ads kiyala ekak. meke ung ekata hikuwa
eke honest ung wadipura hitiye. anthimata happy nam deal eka ethanama seal karaganna puluwan
Man nan lankadeepa mangala kinkini bn. Ekath try karapn. Numbers daddi landline ekak dapan mathaka athiwa.link? ubata set wune ekenda?
uba kiyanne mokkhri no ekak daannada? no noda hityot caseda? wadiya use wenne nati mobile no ekak wunat shape neda?
Man nan lankadeepa mangala kinkini bn. Ekath try karapn. Numbers daddi landline ekak dapan mathaka athiwa.
Hadagasma eke site ekak nn nea. branch walata gihin reg wenna onea. Hadagasseme service quality hodayi. Ape adurana na godak denekta set wela thiyenwa. https://m.facebook.com/pages/category/Business-service/හදගැස්ම-මංගල-සේවය-නිට්ටඹුව-106229084562743/
------ Post added on Jun 6, 2022 at 10:52 AM
Mehemai bro, Uba number ekk damme naththn ubata enne Normal post mail. Ekata sahana kalayak yanawa. Anika enne godak filter una set eka. But oya Number ekk dammoth call walin sahena hoda proposal set wenawa. call + post mail dekam enawa.uba kiyanne mokkhri no ekak daannada? no noda hityot caseda? wadiya use wenne nati mobile no ekak wunat shape neda?
ubat phone no dammada oke?ලංකාදීප මංගල කිංකීනි. අත්දුටු ප්‍රථිපල ලැබෙනවා.
ado ehemat scene ekakda naayonta maattu wenwa ekai awulaMehemai bro, Uba number ekk damme naththn ubata enne Normal post mail. Ekata sahana kalayak yanawa. Anika enne godak filter una set eka. But oya Number ekk dammoth call walin sahena hoda proposal set wenawa. call + post mail dekam enawa.
Eth Hand phone Mobile numbers, Mangala kinkini eken accept karanne ne. Uba advertising eke dammath un publish karanne nea. Ekai Land number ekak danna kiyanne.
නෑ බං. ඒක අවුල් නේ. ගෙදරට ලියුම් ආවේ.ubat phone no dammada oke?
keeparak ad daanna wunaada? kendara scene saratama baluwada?නෑ බං. ඒක අවුල් නේ. ගෙදරට ලියුම් ආවේ.
3 පාරක් වගේ බං. ඕකට දාන කොට උඹ හොයන දිස්ත්‍රික්ක ටික දාපන්. නැත්නම් හෙන ඇත වලින් ලියුම් එනවා. Filter කරගන්න ලේසි අර ක්‍රමයට.keeparak ad daanna wunaada? kendara scene saratama baluwada?
ela ela wadi witra ahaganna man PM karannmko matat lahipita pihita tamai bro3 පාරක් වගේ බං. ඕකට දාන කොට උඹ හොයන දිස්ත්‍රික්ක ටික දාපන්. නැත්නම් හෙන ඇත වලින් ලියුම් එනවා. Filter කරගන්න ලේසි අර ක්‍රමයට.
කේන්දර බැලුවා. 50% වගේ match වෙනවා නම් අවුලක් නෑ කීවේ.

meka use karala tiyenwada? hondaida?poruwa.lk
දැන් මංගල කිංකිණි එකෙන් හම්බුන කෙල්ලෙක්ද බැදලා ඉන්නෙ? කොහොමද ෆැමිලි ලයිෆ් එක දැන්? කෙල්ල හොදද?3 පාරක් වගේ බං. ඕකට දාන කොට උඹ හොයන දිස්ත්‍රික්ක ටික දාපන්. නැත්නම් හෙන ඇත වලින් ලියුම් එනවා. Filter කරගන්න ලේසි අර ක්‍රමයට.
කේන්දර බැලුවා. 50% වගේ match වෙනවා නම් අවුලක් නෑ කීවේ.
ඔව්. Family life එක ප්‍රශ්නයක් නෑ බං. දෙන්නගෙ අවබෝධ තියනවා. ඔව් අවුලක් නෑ, එයා සංවේදී වැඩි ටිකක්.දැන් මංගල කිංකිණි එකෙන් හම්බුන කෙල්ලෙක්ද බැදලා ඉන්නෙ? කොහොමද ෆැමිලි ලයිෆ් එක දැන්? කෙල්ල හොදද?
CC: @Heshan Daminda