IT Field එකේ ඉන්න / IT Field එකේ Study කරන කට්ටිය A-Level වලට මොනවද කළේ?

IT Field එකේ ඉන්න / IT Field එකේ Study කරන කට්ටිය A-Level වලට මොනවද කළේ?

  • Biology

    Votes: 16 20.3%
  • Maths

    Votes: 42 53.2%
  • Commerce

    Votes: 11 13.9%
  • Arts

    Votes: 7 8.9%
  • Technology

    Votes: 3 3.8%

  • Total voters
    79

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    IT Field එකේ ඉන්න / IT Field එකේ Study කරන කට්ටිය A-Level වලට මොනවද කළේ? ඒ කාලේ කරපු Subjects IT Field එකට වැදගත් වුන අවස්ථා මොනවාද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේක අර මිනිහාගේ පලිගුවේ ප්‍රමාණය සපත්තුවේ සයිස් එක සමග අනුලෝමව සමානුපාතික වෙනවා වගේ එකක්ද? ඕක අප්පුවගේ ස්ටයිල් එක හොදේ :p :p :p :p

    Bio
     
    • Like
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේක අර මිනිහාගේ පලිගුවේ ප්‍රමාණය සපත්තුවේ සයිස් එක සමග අනුලෝමව සමානුපාතික වෙනවා වගේ එකක්ද? ඕක අප්පුවගේ ස්ටයිල් එක හොදේ :p :p :p :p

    Bio
    ඒ කතාව මං අහල නෑනේ? 😅 මොකක්ද ඒ?
    BTW මාත් Bio කරේ.
     
    • Haha
    Reactions: HAneo