Aye petrol nane

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    man ada bike tikak tiyenawa dakala gihin gahuwama thama danne 95 gahala tiyenne kiyala, 92 tibbe na ape patte, dieseluth na.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඊයේ හවස කොහේවත් නැහැ.
    ඔරුගොඩවත්ත ලාෆ් එකෙන් ගහගත්තේ. කාවදාවත් පැයකට වඩා පෝලිමේ ඉන්න සෙට් වෙන්නේ නැහැ මේකේ. උන් ලස්සනට පෝලිමේ මැනේජ් කරනවා.