mee angular da ?
බ්ලොක්චෙන් කියන්නෙ web3 වල බැකෙන්ඩ් එකට තමා. එ නිසා මාත් මේ නූලට කෑලි අලවන්නන්
Frontend අයට තියරි වල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඇත්තටම web2 වලට වඩා ලේසියි.
මෙ තියෙන්නෙ මින්ට් කරන්න ලියන්න තියෙන JS කොඩ් එක
JavaScript:const provider = new ethers.providers.Web3Provider(window.ethereum); const signer = provider.getSigner(); const contract = new ethers.Contract(this.contractAddress, NFTMinterAbi.abi, signer); try { const tx = await contract.mintNFT(this.accountStore.account, assetId); console.log("response from contract", tx); } catch (e) { console.log(e); }
