Practice Backend and Frontend

saja

Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    mee angular da ?

    බ්ලොක්චෙන් කියන්නෙ web3 වල බැකෙන්ඩ් එකට තමා. එ නිසා මාත් මේ නූලට කෑලි අලවන්නන්
    Frontend අයට තියරි වල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඇත්තටම web2 වලට වඩා ලේසියි.

    මෙ තියෙන්නෙ මින්ට් කරන්න ලියන්න තියෙන JS කොඩ් එක
    JavaScript:
     const provider = new ethers.providers.Web3Provider(window.ethereum);
            const signer = provider.getSigner();
            const contract = new ethers.Contract(this.contractAddress, NFTMinterAbi.abi, signer);
            try {
                const tx = await contract.mintNFT(this.accountStore.account, assetId);
                console.log("response from contract", tx);
            } catch (e) {
                console.log(e);
            }
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ************************************************************************************************************************************
    ප්‍රශ්න අංක එක.

    පොඩි සාම්පල් HTML පේජ් එකක මෙන්න මේ select2 කියන ඩ්‍රොප් එක දාල එකට අයිටම් 100K ට වඩා බයින්ඩ් කරලා virtual scroll මොඩ් එක ඕන කරන්න ඕනේ. ඒ කියන්නේ scroll කරගෙන යනකොට තමා අයිටම් ලෝඩ් වෙන්නේ
    https://select2.org/

    මේකට similar යූස් කේස් එකක් ආව කාලෙකට කලින්
    එතන හැබැයි රෙකොඩ්ස් 10000 වගෙ තිබ්බෙ

    swift ප්‍රොජෙක්ට් එකක්
    ඩ්‍රොප් ඩවුන් එකක් නෙවෙයි, ලිස්ට් එකක්

    pagination + asynchronous ( main UI thread remains unblocked )

    රෙස්ට් ඒපීඅයි එකට පේජිනේශන් දැම්ම
    first 1000 records into the list, the user waits 5 seconds, the next 1000 records load & so on

    වැඩි හොදට උඩින් ෆිල්ටෙර් එකක් දැම්ම, ටයිප් කරන කොට ඒ ටෙක්ස්ට් එක ඉන්ක්ලුඩ් එව විතරයි එන්නෙ

    **මේකෙම බ්ලොක් චෙන් පැත්තට සුදුසු විදිහේ වැඩක් කරන්න අපි කතා කරනවා බ්ලොක් චෙන් ස්පෙෂලිස්ට. හෙළයෙක්
    **ඒ වගේම මොබයිල් පැත්තේ ගේම ඇදන් යන්නත් කට්ටියට කතා කරනවා. @Solo Rider
    කොහොමද පටාන් ගන්නෙ
    මොඅන්වද කියන්නෙ
    නැත වැටහෙන්නෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama

    ඕකට js වල තියන ප්‍රොටෝ ටයිප් එකක් ගහන්න ඕනේ ෆිල්ටර් එකක් දාල. එන රෙකෝඩ් වලින් 20 , 20 ඇරේ එක ස්ලිට් කරලා අරන් scroll එකේ බයින්ඩ් කරනවා.

    ඕක මොබයි පැත්තෙත් තියේද බන්?

    වෙන්න ඕනේ මේකයි. දැන් මචන් මේකේ ඩිවලොප්මන්ට් කරන ඒරියා එක අනුව නෝට් , ලිනක්ස් ,කොසස් වගේ යන ත්‍රෙඩ් තියනව් අහම පැත්තටම. මොබයි පැත්ත පොඩ්ඩක් පහු බැහැලා තියෙන්නේ. උබ ඉතින් ඒ පැත්තේ එක අනිසා ත්‍රෙඩ් එකක් දාපන් කියල ඔය කියන්නේ ඒ පැත්තේ උබ දන්නා දේත් කියල අනික් උන්ගේ ඉන්පුට් එකත් අරන් ඇදගෙන යන්න පුළුවන වෙන්න. එන්ඩ් ගෝල් එක වෙන්න ඕන ඒ ත්‍රෙඩ් එක බැලුවාම ස්ටර්ටප් එකෙක්ට තනියම ස්ටඩි කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් මට්ටමට ගෙන එක. ලොකු වැඩක් උබ පටන් ගනින් ඉතින් පුළුවන් උපරිමේ දෙනන්නම් :love: :love:

    poddak patan ganna widiha ,mekata one tools framework monawada kiyanna puluwanda?
    Me thread dekama balanna

    Wade wena widiha

    Tool Setup eka
    ------ Post added on Jun 6, 2022 at 12:07 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,250
    113
    හරි මේක ටික කාලෙක ඉදන් තිබ්බ අයිඩියා එකක්. සිරි අය්යා ෆෝම් කල නිසා එකටම අමුනලා දාන්න හිතුනා.
    දැන් අපි කරන්නේ ඉගෙන ගන්න / කෝස් ෆලෝ කරන එක නේ. අපි ඉගෙන ගන්න ඒවා ප්‍රයෝගියව යොදන්නේ කොහොමද?

    මම ප්රෝපොස් කරන්නේ මේක. අපි ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම් එකක් දානවා මේකේ. එකට කට්ටිය උත්තර හොයනවා. ඒ හොයනකොට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. උත්තරය හොයාගත්ත කෙනා රිප්ලයි කරන්න එහෙම උනාම එක ගැන අපි කතා කරලා එකේ හරි වැරදි බලමු. ඒ වගේම ඒ ප්‍රොබ්ලම් එක විසදන්න අපි ඉගෙන ගන්න ඕනේ දේවල් ටික කතා කරමු. ඕක හරියට කරගත්තොත් මම හිතනවා ගොඩ කියල.

    ************************************************************************************************************************************
    ප්‍රශ්න අංක එක.

    පොඩි සාම්පල් HTML පේජ් එකක මෙන්න මේ select2 කියන ඩ්‍රොප් එක දාල එකට අයිටම් 100K ට වඩා බයින්ඩ් කරලා virtual scroll මොඩ් එක ඕන කරන්න ඕනේ. ඒ කියන්නේ scroll කරගෙන යනකොට තමා අයිටම් ලෝඩ් වෙන්නේ
    https://select2.org/

    ************************************************************************************************************************************

    **මේකෙම බ්ලොක් චෙන් පැත්තට සුදුසු විදිහේ වැඩක් කරන්න අපි කතා කරනවා බ්ලොක් චෙන් ස්පෙෂලිස්ට. හෙළයෙක්
    **ඒ වගේම මොබයිල් පැත්තේ ගේම ඇදන් යන්නත් කට්ටියට කතා කරනවා. @Solo Rider

    මේ ත්‍රෙඩ් එක හා සම්බන්ද අනෙකුත් ත්‍රෙඩ්
    Frontend -
    https://elakiri.com/threads/frontend-developer-study-guide.2053504/
    Devops - @pasansnoop
    Data Science -
    https://elakiri.com/threads/im-going-to-learn-data-science-in-180-days-d.2051624/
    Blockchain -
    https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
    I don't understand the shit you guys are talking about. Keep up the good work. Really nice to see you guys using this place to actually gain something rather than wasting your time.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    guys me thread eka patta 😍
    mobile gana oona deyakata mta support ekak denna puluwan, oona kenek oona deyak ahanna kiyala dennam puluwan uparimenma.
    Android, iOS, Flutter, RN ( goda kalekata kalin kre habai ).
    NodeJS, Java, Spring Boot oowath awlak na.
     
    • Love
    Reactions: siri_ayya

    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    හරි මේක ටික කාලෙක ඉදන් තිබ්බ අයිඩියා එකක්. සිරි අය්යා ෆෝම් කල නිසා එකටම අමුනලා දාන්න හිතුනා.
    දැන් අපි කරන්නේ ඉගෙන ගන්න / කෝස් ෆලෝ කරන එක නේ. අපි ඉගෙන ගන්න ඒවා ප්‍රයෝගියව යොදන්නේ කොහොමද?

    මම ප්රෝපොස් කරන්නේ මේක. අපි ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම් එකක් දානවා මේකේ. එකට කට්ටිය උත්තර හොයනවා. ඒ හොයනකොට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. උත්තරය හොයාගත්ත කෙනා රිප්ලයි කරන්න එහෙම උනාම එක ගැන අපි කතා කරලා එකේ හරි වැරදි බලමු. ඒ වගේම ඒ ප්‍රොබ්ලම් එක විසදන්න අපි ඉගෙන ගන්න ඕනේ දේවල් ටික කතා කරමු. ඕක හරියට කරගත්තොත් මම හිතනවා ගොඩ කියල.

    ************************************************************************************************************************************
    ප්‍රශ්න අංක එක.

    පොඩි සාම්පල් HTML පේජ් එකක මෙන්න මේ select2 කියන ඩ්‍රොප් එක දාල එකට අයිටම් 100K ට වඩා බයින්ඩ් කරලා virtual scroll මොඩ් එක ඕන කරන්න ඕනේ. ඒ කියන්නේ scroll කරගෙන යනකොට තමා අයිටම් ලෝඩ් වෙන්නේ
    https://select2.org/

    ************************************************************************************************************************************

    **මේකෙම බ්ලොක් චෙන් පැත්තට සුදුසු විදිහේ වැඩක් කරන්න අපි කතා කරනවා බ්ලොක් චෙන් ස්පෙෂලිස්ට. හෙළයෙක්
    **ඒ වගේම මොබයිල් පැත්තේ ගේම ඇදන් යන්නත් කට්ටියට කතා කරනවා. @Solo Rider

    මේ ත්‍රෙඩ් එක හා සම්බන්ද අනෙකුත් ත්‍රෙඩ්
    Frontend -
    https://elakiri.com/threads/frontend-developer-study-guide.2053504/
    Devops - @pasansnoop
    Data Science -
    https://elakiri.com/threads/im-going-to-learn-data-science-in-180-days-d.2051624/
    Blockchain -
    https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
    mchn mekedi mamanm dakina de thamai dropdown ekakata 100K records load kranna ynna epa.
    hodama de data set eka REST API ekakin serve krala dropdown eke hri textfield ekehri type kraddi AJAX walin oona wena data eka fetch kraneka.
    Frontend ekak optimize wenna oone, habai puluwan tharam bara backend ekata daneka hodai.
    Mokada api frontend ekak kochchara optimize krath userge device eka kohoma ekakda kiyaneka apita balaporotthu wenna bane.
    Habai apita backend eka optimize kranna puluwan, mokada apita backend eka monitor kranna, scale kranna puluwanne oona widiyata.
     
    • Like
    Reactions: HAneo

    Oh.. yes we would not bind 100K records to a dropdown where the client-side will kill itself.
    but with plugins like Select2 you can do this. imagine the dataset must be available everywhere and we can cache the data set
    it is a simple list having ID and Name. so if we bind this directly to Drop it's a crash. but if we slice the data and bind the required segment of the data as the user scrolls down then we are saving round trips and server resources.

    i actually did bind ~1M records to select 2 this way to check if it is possible. the test was successful and with slower networks, it performs better than having bounded to ajax query.
     
    • Love
    Reactions: coder101