මම SLT Youtube recurrent 15GB (155 lkr) ඒක පාවිචිචි කරන්නේ. දැන් සති 3ක වගේ ඉදලා දවස් 3-5 අතර ඉවර වෙනවා. මම මේ පාර 240p දාලා පාවිච්චි කරේ. ඊයේ රැ ඉවර වෙලා ලු. usage ඒක ඒකම විදිය. උබලගෙත් ඒහෙමද? web site වලට usage බලන විදියක් කියන්ඩලා
නැ බං මේක අල්ලගන්නම තමා මං 240 පාවිච්චි කරේ. මාසේට 60GB රු 755 කට නේ බං. ලාබයි.240P? Dafaq
ඔය add-on එක දාන්න එපා, කිසිම වැඩක් නැහැ
normal package එකෙන්ම 480p දාගෙන බලන්න
දැන් බැලුවා. Chrome Usage ඒකත් ඒක්ක 13.45 වගේ ගිහින් තියෙන්නේ.You can see with Glasswire
මට ඒහෙම සෙට් වෙලා නැ, උපරිම දවසක් ඒකහාමාරක් වගේ සෙට් වෙලා ඇති. දැ බං දවස් 3 න් 3ට දාන්න වෙලා නේ.මම කරන්නෙ දවස් 7 ට දාන එක දවස් තුනෙන් ඉවර උනාද ආයෙ පැකේජ් එක අන්සබ් කරල සබ් කරනවා. එතකොට ආයෙත් 155 කට තව 15 ක් ලැබෙනවා. මාසෙකට හය පාරක් විතර මේ දවස් වල වැටෙනවා
upload speed kohomda ban. man Fiber maru uneth upload walata.1080p බලලා දැන් 720p වලට මාරු උනත් අවුල් වගේ. කොලිටි එකේ වෙනස තේරෙනවා.
SLT unlimited 8mbps එක use කරන්නේ. දවසකට 10GB විතර youtube බලනවා
mageth una oka dawasak film akak download wena gaman usage beluwama youtube aken adu wenne aka ain karalama demma terumak ne ne akaමම SLT Youtube recurrent 15GB (155 lkr) ඒක පාවිචිචි කරන්නේ. දැන් සති 3ක වගේ ඉදලා දවස් 3-5 අතර ඉවර වෙනවා. මම මේ පාර 240p දාලා පාවිච්චි කරේ. ඊයේ රැ ඉවර වෙලා ලු. usage ඒක ඒකම විදිය. උබලගෙත් ඒහෙමද? web site වලට usage බලන විදියක් කියන්ඩලා
MEGA ඒකෙන්ද බාන්නේmageth una oka dawasak film akak download wena gaman usage beluwama youtube aken adu wenne aka ain karalama demma terumak ne ne aka