SLT Go අත්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,064
    11,881
    113
    අඩෝ පට්ට බන්...තව තැනක ඉදන් රිමෝට්ලි ඉන්ටනෙට් ඇක්සස් කලා
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    slow wenawa neda ape connection oka damama
    එහෙම මහ ලොකු slow එකක් නෑ

    අඩෝ පට්ට බන්...තව තැනක ඉදන් රිමෝට්ලි ඉන්ටනෙට් ඇක්සස් කලා
    සැරින් සැරේ disconnect වෙනවා නේද
    ------ Post added on Jun 7, 2022 at 2:50 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,881
    113
    kohomda bn oka hada ganne? mamta try kara kara hari giye naha

    මටත් ඔය දේම වුනා..මම කම්පේල්න් ඒකක් දැම්මා...ඒ් කම්ප්ලේන් ඒකේ කියපන් පැමිණිල්ල ඒස්ඒල් ටී ගෝ ටීම් ඒකට යොමු කරන්න කියලා..නැත්නම් උන් හන්දියේ ටෙලිපෝන් හදන මල්ලිට දාන්නේ..ලොල්...

    මම නම් ට්‍රයි කලේ මගේ ලැප් ඒකට ඒස් ඒල් ටී ‌ගෝ දාගන්න..ගෙදර තියන රවුටරයත් ඔන් ඒකේ තියන්න ඔන කියලා ඒයාලා කිව්වා...ඒතකොට තමයි අපි ඉන්න තැන ඉදන් ගෙදර රවුටර් ඒකට කනෙක්ට් වෙන්න පුලුවන්..යුටියුබ් ඒකේ විඩියෝ ටිකක් අඩුයි..ලැප් වලට කනෙක්ට් කරගන්න ඒක ගැන කියලා තියන..ඒ්ත් හරි ලේසියි..1212 අරන් බිලින් සෙක්ෂන් ඒකේ අක්ක කෙනෙක්ට කතා කරා..ඒයා පැහැදිලි කරලා දුන්නා

    ඉතන් උඹෙ ෆයිබර් තියනවනම්..පට ගාලා උන් ඒ්ක හදලා දෙනවා..නැත්නම් උඹ copper line ඒකක් පාවිච්චී කරන්වා නම් අලුත් රවුටරයක් ගන්න වෙනවා. අලුත් ඒ්වාට විතරයි සපෝට්...(මම නම් කලේ , ප්‍රාදේශිය ඒස් ඒල් ටී ඒකට ගිහින් අලුත් රවුටරක් නොමිලේ දෙන්න කියලා කියපු ඒක.ඒයාලා ඊට පස්සේ පාවිච්චි කරපු SLT TP LINK හොද රවුටර් ඒකක් දුන්නා..අලුත් ඒ්වා දැන් ඒන්නේ නැහැ කිව්වා. ‌පරණ ඒක රිටර්න් කලා..මැනේජර් ව හම්බවෙලා සුහදව කියපන්..මේ වෙලාවේ ලොකු ගානක් යට කරන්න බැහැ ) ඊට පස්සේ ඒයාලා මේ සේවාව ඇක්ටිව් කලා..ඇක්ටිව් කරාම වයිෆයි ඒකක් පෙන්නනවා ..ඒස් ඒල් ටී ගෝ කියලා..ඒ්කට කනෙක්ට් වුනාම...ඒස් ඒල් ටී ගෝ යුසර් නේම් ..පාස් වර්ඩ් හදා ගන්න..ඒච්චරයි.

    abc.png
    t1.PNG
    n12.PNG

    5551.PNG
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    රවුටරෙන් ඕක රන් වෙන්න කන්ෆර්ම් කරන්න ඕනෙද.. එහෙම එකක් ලාවට දැක්කා වගේ මතකයි සෙටින්ග්ස් වල. (ෆයිබර්).. ඒක බලන්න රවුටරේට ලොග් වෙන පාස්වර්ඩ් එක මතක නෑ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,881
    113
    රවුටරෙන් ඕක රන් වෙන්න කන්ෆර්ම් කරන්න ඕනෙද.. එහෙම එකක් ලාවට දැක්කා වගේ මතකයි සෙටින්ග්ස් වල. (ෆයිබර්).. ඒක බලන්න රවුටරේට ලොග් වෙන පාස්වර්ඩ් එක මතක නෑ
    1212 katha karala password eka ahapan.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,881
    113
    un danne naane mage rawutare password eka. SLT eken dena eka neweyi rawutare physical password eka. routare reset karannama wenawaa...bayayi :(
    itihin oya eyalata kiyanna case eka 1212 eka help karanawa router eka reset karanna..eyala settings hadanna mula idan help karanwaa..don't worry
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    ..ගෙදර තියන රවුටරයත් ඔන් ඒකේ තියන්න ඔන කියලා ඒයාලා කිව්වා...ඒතකොට තමයි අපි ඉන්න තැන ඉදන් ගෙදර රවුටර් ඒකට කනෙක්ට් වෙන්න පුලුවන්..

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mun wage ewun ekkane aragala karanne.. aiyoo
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ..ගෙදර තියන රවුටරයත් ඔන් ඒකේ තියන්න ඔන කියලා ඒයාලා කිව්වා...ඒතකොට තමයි අපි ඉන්න තැන ඉදන් ගෙදර රවුටර් ඒකට කනෙක්ට් වෙන්න පුලුවන්..

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mun wage ewun ekkane aragala karanne.. aiyoo
    ඌ අත්හදා බලන්න යන්නැති බන් :P :P :P...නැත්තන් යූ ටියුබ් බලන්න යූටියුබ් එකෙන් ටියුටෝරියල් බලනවා වගේ වැඩක් නේද ඕක
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,881
    113
    ..ගෙදර තියන රවුටරයත් ඔන් ඒකේ තියන්න ඔන කියලා ඒයාලා කිව්වා...ඒතකොට තමයි අපි ඉන්න තැන ඉදන් ගෙදර රවුටර් ඒකට කනෙක්ට් වෙන්න පුලුවන්..

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mun wage ewun ekkane aragala karanne.. aiyo
    දෙකොන පටලන් වගේ . හම්මෝ. මම හදපු ඒකක් නෙමේ වස්සෝ...උන් තමයි ඒහෙම කිව්වෝ..ගෙදර රව්ටරේ ඔන් කරන්නේ නැතුව වැඩ නැහැයි කිව්වා.‌ෙලාජිකිලි හරි ...අනුන්ගේ රවුටර් වලින් කනෙක්ට් වෙන්න බැහැ බන්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    අඩෝ පට්ට බන්...තව තැනක ඉදන් රිමෝට්ලි ඉන්ටනෙට් ඇක්සස් කලා
    oka patta watinawa ... mama sahenna use karanwa wate giyama

    light yna mull kale ema power backup thibbe na.
    eha gedara ekage geniyenn duwanne/

    mama uge sltgo ekenn gindara wage net use karanwa :rofl:
    uta pasnekuth na mata pasnekuth na
     
    • Love
    Reactions: Shamal3001

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ගෙදර තියන රවුටරයත් ඔන් ඒකේ තියන්න ඔන කියලා ඒයාලා කිව්වා...ඒතකොට තමයි අපි ඉන්න තැන ඉදන් ගෙදර රවුටර් ඒකට කනෙක්ට් වෙන්න පුලුවන්
    dawas 15 kata wadaa router eka innactive karala thibboth slt go eka ganna bari kathaawak ahuwa
     
    • Like
    Reactions: Shamal3001

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    දෙකොන පටලන් වගේ . හම්මෝ. මම හදපු ඒකක් නෙමේ වස්සෝ...උන් තමයි ඒහෙම කිව්වෝ..ගෙදර රව්ටරේ ඔන් කරන්නේ නැතුව වැඩ නැහැයි කිව්වා.‌ෙලාජිකිලි හරි ...අනුන්ගේ රවුටර් වලින් කනෙක්ට් වෙන්න බැහැ බන්
    අනුන්ගේ රවුටර් වලින් කනෙක්ට් වෙන්න බැහැ බන්

    👏 👏 👏

    uba atal ekak neh ganne.. lol
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    දෙකොන පටලන් වගේ . හම්මෝ.
    මට කලින් කිව්ව එක පැහැදිලි මදි.. ඔයා කියන්නෙ ඔයාට එස් එල් ටී ගෝ යන්න ඔයාගෙ ගෙදර රවුටරේත් ඔන් එකේ තියන්න ඕනෙ කියලද ..මම හිතන්නෙ දැන් ඔයා ඉන්න තැන ලඟ ගෙදරක වයි ෆයි එක විතරයි ඕනෙ කියලා....මම හිතුවෙ ඔයා ඔයාගෙ රවුටරෙන්ම ස්ල්ට් ගො එකෙන් ඉන්ටෙර්නෙට් යන්න හදනවා කියලා....එඩිට්-එයා හිතලා තියෙන්නෙ වෙන දෙයක්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    දෙකොන පටලන් වගේ . හම්මෝ. මම හදපු ඒකක් නෙමේ වස්සෝ...උන් තමයි ඒහෙම කිව්වෝ..ගෙදර රව්ටරේ ඔන් කරන්නේ නැතුව වැඩ නැහැයි කිව්වා.‌ෙලාජිකිලි හරි ...අනුන්ගේ රවුටර් වලින් කනෙක්ට් වෙන්න බැහැ බන්
    ema ekk na ... thamange eka off thibbath awlk na
    habyy digatama off nm dwass ganakata passe deactiavte wenawa.