SLT Go අත්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,064
    11,879
    113
    මට කලින් කිව්ව එක පැහැදිලි මදි.. ඔයා කියන්නෙ ඔයාට එස් එල් ටී ගෝ යන්න ඔයාගෙ ගෙදර රවුටරේත් ඔන් එකේ තියන්න ඕනෙ කියලද ..මම හිතන්නෙ දැන් ඔයා ඉන්න තැන ලඟ ගෙදරක වයි ෆයි එක විතරයි ඕනෙ කියලා..අරයා හිතන්න ඇත්තෙ සමහරවිට ඔයාගෙ ගෙදර රවුටරේටම එස් එල් ටී ගෝ එකෙන් කනෙක්ට් වෙන්න හදනවා කියලා..මන් හිතුවෙත් එහෙමයි
    අහ් ...ඒ්ක තමයි..මගේ කනෙක්ෂන්
    දෙකක් තියනවා..ඒකක් ඒ්බිසි කියමු. අනික ඩිඊඒෆ් කියමු..

    මම කලේ ඩිඊඒෆ් ඒකෙන් ඒ්බිසි රවුටරයට රිමෝට්ලි කනෙක්ට් වුනු ඒක..

    ඔව්..ඒතනදී ඒස් ඒල් ටී ගෝ පාවිච්චි කලා...ඒ්බ්සි ඒක අනිවාර්යෙන් ඔන් ඒකේ තියෙන්න ඔන
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    අනුන්ගේ රවුටර් වලින් කනෙක්ට් වෙන්න බැහැ බන්

    👏 👏 👏

    uba atal ekak neh ganne.. lol
    sltgo kiyala open network ekk hadenawa fiber wala
    ekata oni kenkkta log wenna puluwann
    slt password username ghala

    අහ් ...ඒ්ක තමයි..මගේ කනෙක්ෂන්
    දෙකක් තියනවා..ඒකක් ඒ්බිසි කියමු. අනික ඩිඊඒෆ් කියමු..

    මම කලේ ඩිඊඒෆ් ඒකෙන් ඒ්බිසි රවුටරයට රිමෝට්ලි කනෙක්ට් වුනු ඒක..

    ඔව්..ඒතනදී ඒස් ඒල් ටී ගෝ පාවිච්චි කලා...ඒ්බ්සි ඒක අනිවාර්යෙන් ඔන් ඒකේ තියෙන්න ඔන
    oyage slt router eka off thibbata prhsnaykk na
    wena oni ekek ge SLTGO hotspot thiyenawa nn
    connect wenna puluwann bn
    ------ Post added on Jun 7, 2022 at 3:31 PM

    slow wenawa neda ape connection oka damama
    noop ema awlk na
    ------ Post added on Jun 7, 2022 at 3:32 PM
     
    • Love
    Reactions: Smartm

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අහ් ...ඒ්ක තමයි..මගේ කනෙක්ෂන්
    දෙකක් තියනවා..ඒකක් ඒ්බිසි කියමු. අනික ඩිඊඒෆ් කියමු..

    මම කලේ ඩිඊඒෆ් ඒකෙන් ඒ්බිසි රවුටරයට රිමෝට්ලි කනෙක්ට් වුනු ඒක..

    ඔව්..ඒතනදී ඒස් ඒල් ටී ගෝ පාවිච්චි කලා...ඒ්බ්සි ඒක අනිවාර්යෙන් ඔන් ඒකේ තියෙන්න ඔන

    Replay eka update kalaa .. machan mama hithanne. oekata router 2 k one naa.... lankaawe thiyana one community wifi ekakin oyaata internet log wenna puluhan oyaage phone eken or lap eken.. data aduwenne oyaage gedara stable connection eken
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,879
    113
    Replay eka update kalaa .. machan mama hithanne. oekata router 2 k one naa.... lankaawe thiyana one community wifi ekakin oyaata internet log wenna puluhan oyaage phone eken or lap eken.. data aduwenne oyaage gedara stable connection eken
    ඔව් ඔබ හරි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~

    oyage slt router eka off thibbata prhsnaykk na
    wena oni ekek ge SLTGO hotspot thiyenawa nn
    connect wenna puluwann bn
    ------ Post added on Jun 7, 2022 at 3:31 PM

    ------ Post added on Jun 7, 2022 at 3:32 PM
    machan uba LKD eke hitapu aki neda. me kohomada routeren community wifi enable karanne? ehema puluhanda?
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    machan uba LKD eke hitapu aki neda. me kohomada routeren community wifi enable karanne? ehema puluhanda?
    LKD කිව්වේ බන් ?? :dull:

    SLT උන් කරේ අපේ Fiber router ඔක්කොම ටික අල්ලලා SLTGO කියල Network එකක් හැදුවා.
    අලුතෙන් එන Router වල උන් කොමත් SLTgo කියල wifi hotspot එකක් හදල තියෙන්නේ.
    (ඇඩ්මින් ලොග් වෙලාවත් ඒක අයින් කරන්න බෑ :P)

    අපි SLTGO register උනත් නැතත් අපේ router එකේ sltgo SSID එකට වෙන ඕනි sltgo active dial එකකට connect වෙතකි.
    ලිමිට් තියෙනවා උපරිම device 2 ද කොහෙද ? අයෙ ස්පීඩ් ලිමිට් එක 2Mbps. (5 ක් වගේ එනවා හැබැයි )
    මේ ලිමිට් නිසා අපිට දැනෙන්නේවත් නෑ connect උනත් වටේ උන් .

    අපි 1212 ට කියල sltgo register උනාම අපෙ router එක පරණ නම් උන් sltgo hotspot එක හදනවා .. අලුත් නම් කොමත් තියෙනවා .
    අපිට වෙන ලංකවේ ඕනිම එකෙක්ගේ sltgo එකකින් ලොග් වෙන්නත් පුළුවන් වෙනවා register උනාම .

    අපි අපේ router එක 14 days වලට වඩා off කරලා තිබ්බොත් (අපේ router එකෙන් sltgo ssid එක broadcast උනේ නැතොත් ). sltgo community එකෙන් පන්නවා සින් එකක් තියෙන්නේ
    එක නිකන් torrent seed නොකර leech කරනවා වගේ සින් එකක්.

    අපි වෙන උන්ගේ ඒවයෙන් ලොග් වෙනවා නම් අපේ එකත් open තියන්න ඕනි කියන එකයි concept එක.
    නැතුව router router connect වෙන මගුලක් නෑ

    light නැතුව මගේ එක off උනාම එහා ගෙදර එකාගේ sltgo එකෙන් මම හොදට වැඩ කරනවා ඕනි තරම්.
    මට නම් සැහෙන්න වටිනවා ඕක .

    fiber තියෙන නෙට් අරන් නැති peotv විතරක් ගට්ට ගෙවල් වලින් පවා connect වෙන්න පුළුවන්.

    ps : sltgo app එක නම් ජරාවක්. manually log වෙන්න

    13250274079.png

    මම දැන් මේ වෙන එකෙක් ගේ sltgo එකට ලොග් උනා ..
    මෙම ටම ස්පීඩ් ... ටිකක් දුර එහෙ ගෙදරට
    2 Mbps ම එනවා ඇති ලගට නම්

    Capturfe.PNG

    මෙහෙම time ලිමිට් එකකුත් එනවා ... අයෙ ලොග් වෙන්න ඕනි
    මේකේ time එක ඉවර උනාම්
    data යන්නේ ලොග් උන එකාගේ account එකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ න

    ඕක හෙන වින් වින් සින් එකක් මට නම් ...
     
    Last edited:

    View attachment 173721

    මෙහෙම time ලිමිට් එකකුත් එනවා ... අයෙ ලොග් වෙන්න ඕනි
    මේකේ time එක ඉවර උනාම්
    data යන්නේ ලොග් උන එකාගේ account එකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ න

    ඕක හෙන වින් වින් සින් එකක් මට නම් ...
    thanks.mama danan hitiye naa oya thgaram wisthara. LKD kiyanne discord server ekak. oyaa newe ehenam. wena kenek. sorry
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,369
    14,197
    113
    light නැතුව මගේ එක off උනාම එහා ගෙදර එකාගේ sltgo එකෙන් මම හොදට වැඩ කරනවා ඕනි තරම්.
    මට නම් සැහෙන්න වටිනවා ඕක .
    uge ups eka :rofl:
     
    • Haha
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    thanks.mama danan hitiye naa oya thgaram wisthara. LKD kiyanne discord server ekak. oyaa newe ehenam. wena kenek. sorry
    උබ Music tracks හැදුවද ? සැහෙන්න ඉස්සර සින් එකක් :shocked:

    uge ups eka :rofl:
    නෑ උගේ ජෙනිය :rofl:
    උට අව්ලක් වෙන්නේ නෑ තඩි diesel ජෙනියක් තියෙන්නේ .. තඩි කියන්නේ අර කීල්ස් වල එම තිඑනවා වගේ පත එකක්
    diesel ඒමත් තියෙනවා ... :baffled:
    පැය 10 ක් කැපුවත් මිනිහගේ ජෙනිය වැඩ ... ගෙදර වටෙමත් ලයිට් ඒමත් දානවා.

    අපි වැඩිය හොයන්න යන්නේ නෑ ... කොම හරි තියෙනවා අවලක් නෑ පොරට
    ------ Post added on Jun 7, 2022 at 4:17 PM
     
    Last edited:
    • Wow
    Reactions: kevin_levin

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Dialog eketh poddak oya tharan advance nethi feature ekak denawa public router walin ape naccount eken log wela yanna puluwan ne. Station wala ehema thiyanawa
     
    • Like
    Reactions: kevin_levin

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,220
    20,530
    113
    Panadura
    ගෙදර රව්ටරේ ඔන් එකේ තියලා කොහේ හරි ගිය වෙලාවක ගෙවල් පැත්තට හෙණ ගගහා වහින්න ගත්තාම තමා ඔන්ද ගෝ වෙන්නෙ