How I earn $1000 every week using forex

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,487
    967
    113
    112. මං බයේ හිටියේ 13 වත් ඒයි කීලා. Forex වලදී කෙලම උනේ 13 අංක වලදී.;-)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,166
    29,824
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි යකූ උඹේ strategy ඒක හොඳයි නෙ ලින්ඩො.. මමත් තොපිලයි TG group එකේ ඉන්නවා 😍
    මගේ මොන ඉස්ටැටජිත? @allrights නැත්තං ඒලියන් කියල එකක් මේකේ මිට්ටෝ දන්නේ නෑ😊
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකේ එකේ ඉඳන් සියට ගණන් කරගන්න බැරි උනුත් කොමෙන්ට් කරලා තියෙනවා . උන්ට මොන Forex ද
    බඩ රිදෙනවා යකූ...😁🤪🤪

    99.9 🤗
    ------ Post added on Jun 7, 2022 at 9:48 PM

    View attachment 173710


    මේ දැන් gold වල මගේ run වෙන trade එකක්.
    මම මේ පාවිච්චි කරන්නේ alien method එක .
    telegram එකේ slfxclub කියල search කරලා මේකට අදාල telegram group එකට ගිහින් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්.

    අංක 3
    ඒලියන් මිට්ටන්ට හදුන්වලා දුන්නෙ @allrights සගෝදරයා..


    පොර ලගදි මගෙ කෙලවෙන්න ගිය එකවුන්ට් එකකුත් ගොඩ දාලා දුන්නා


    හැබැයි ගෘප් එකක් හදලා මිට්ටන්ට ඒලියන් කියලා දෙන්න වැඩේ කලේ @LINDA_ADERSON_22 අක්කා...

    https://t.me/SLFXClub
    ------ Post added on Jun 7, 2022 at 9:52 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    40

    Forex කරලා කෙලවගත්ත
    Binary කරලා කෙලවගත්ත
    ශිබා 20$ අරන් 1000$ ගානක් ගත්ත එදායින් පස්සෙ shit කොයින් අරන් 200$ විතර කෙලෝ ගත්තා.
    මයිනට චන්දෙ දීලා කෙලවගත්තා
    මයිනගෙ මල්ලිට දීලා කෙලවගත්තා
    පුතාට දීලත් කෙලවගන්නවා නේද බ්‍රෝ :lol:

    116ට මාවත් දාපන්. හොඳට වැඩකරන එකක් නම් මගේ ගානෙ පුලුවන් තරමක් automate කරලා දෙනවා
     
    • Like
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    117

    Doing forex since 2017
    No luck so far. But never gave up.
    Now doing 0.01 lots with strict MM.
    Only doing forex. No crypto or nothing else.

    Hoping to financial freedom with forex.
     
    • Like
    Reactions: shenat and Awatiyal