Mmm.uba dannawada? Kiyala diyanno, dont try crypto, or stocks.... success rate is quite less than forex.
මගේ මොන ඉස්ටැටජිත? @allrights නැත්තං ඒලියන් කියල එකක් මේකේ මිට්ටෝ දන්නේ නෑඇයි යකූ උඹේ strategy ඒක හොඳයි නෙ ලින්ඩො.. මමත් තොපිලයි TG group එකේ ඉන්නවා![]()
apitath kiyala dipan ko machoමම alien method එකෙන් bitcoin trade කරන්න try කරා.
ඒත් ලොකුවට success උනේ නැහැ .
forex නම් මචං හොදටම පුළුවන්.
බඩ රිදෙනවා යකූ...මේකේ එකේ ඉඳන් සියට ගණන් කරගන්න බැරි උනුත් කොමෙන්ට් කරලා තියෙනවා . උන්ට මොන Forex ද
ඒලියන් මිට්ටන්ට හදුන්වලා දුන්නෙ @allrights සගෝදරයා..View attachment 173710
මේ දැන් gold වල මගේ run වෙන trade එකක්.
මම මේ පාවිච්චි කරන්නේ alien method එක .
telegram එකේ slfxclub කියල search කරලා මේකට අදාල telegram group එකට ගිහින් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්.
අංක 3
Machan oya uda @INCORRECT dala thiyena telegram group ekata join wenna.apitath kiyala dipan ko macho
Me wage welawaka oya minissu goda dala Dena ekata nam labana pinen labana athme Honda rataka ipadei machanපලවෙනි 100 කියල එකක් නෑ බං.
Me wage welawaka oya minissu goda dala Dena ekata nam labana pinen labana athme Honda rataka ipadei machan

මයිනට චන්දෙ දීලා කෙලවගත්තා40
Forex කරලා කෙලවගත්ත
Binary කරලා කෙලවගත්ත
ශිබා 20$ අරන් 1000$ ගානක් ගත්ත එදායින් පස්සෙ shit කොයින් අරන් 200$ විතර කෙලෝ ගත්තා.