Derene News Head Lines henama gramyayi neda ?

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    lankawe news balanna appiriya nadda ban?
    mata nam patta appiriyayi
    gu news kiyanne, minissunge duka wikunagena kanawa
    gon harakge voice cut, news denawa
    ඒක ඇත්ත . ලංකාවේ නිවුස් බලන්න නම් සිද්දවෙලා තියෙන දේවල් ගැන සමහර වෙලාවට පෙර දැනීමක් අවශ්‍ය යි. විස්තර කරනවා අඩුයි. ගොන් පාර්ට් වැඩියි. ලෝකේ හොඳ නිවුස් නාලිකා වල කියන හැටි දැක්කම අපේ රටේ නිවුස් නිකන් ඕපාදූප කියනවා වගේ.