දිවයින පත්තරේ Head Lines

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    දිවයින පත්තරේ Head Lines

    මේ අද දිවයින පත්තරේ තිබුන News වල තිබුන Head Lines ටිකක්. ඉස්සර ඉදලා කියපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් ධර්මදීපයට අද මොකද වෙලා තියෙන්නේ??

    1) පොඩි දරුවකු අපයෝජනය කර වරදකරුවූ බාබර් ගෙල වැලලාගෙන නසී
    2) අතවර නඩුවකට ගොස්‌ එමින් සිටියදී බාලවයස්‌ සිසුවකුට අතවර කළ තරුණයා යළි රිමාන්ඩ්
    3) 30 හැවිරිදි හමුදා සෙබළාගෙන් 83 හැවිරිදි ආච්චිට අතවර
    4) සීයා සමග අමනාප වී පෙම්වතා සොයා ගිය 14 හැවිරිදි දැරිය අතින් අත යයි
    5) ආච්චිගේ අනියම් පෙම්වතා මිනිබිරියට අතවර කර ගුටි පූජාවකින් පසු අත්අඩංගුවට
    6) මල්ලීට පාපැදියක්‌දී අක්‌කාට අතවර කර පොලිසියට භාරවූ තරුණයා රිමාන්ඩ්
    7) බාල වයස්‌ දැරිය පෙම්වතා සමඟ ගොස්‌ ගමට ආ පසු අත්අඩංගුවට
    8) පුතාගේ යටිපතුල් පලා ලුණු දැමූ පියා දස වසරක්‌ හිරගෙදරට
    9) මාස තුනේ පිරිමි දරුවා සුන්නත් කළ පසු මියගිහින්


    :(:(:(:baffled:

    මේ නිව් අස්සේ මෙන්න මේ නිව්ස් එකත් තිබුනා


    ටෙලි නිළිය වැසි විපත් අය බලන්න මතුගම ගොස්‌ සිටියදී මාලබේ නිවෙස බිඳ මුදල් හා භාණ්‌ඩ සොරාගෙන :lol:


    Source http://www.divaina.com
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan oya wage news hoyana eka trend ekak wela,kohehari gamaka nethi kunak hari mawala hoyala news walata danawa..minissuth addict wela ohoma news kiyawanna.kohomath asahane wediy dan,sallith ne,future ekakuth ne,rich poor gap wediy dan phsyco wela inne okoma...