thank you mchn. owa ganan ganne kauda bn.Patta mchn.. good luck.. negative comments ganan ganna epa bn.. kavda manda oita vada kaden araganna eka labai kiyalath dala thibba dakka![]()
thank you mchn. owa ganan ganne kauda bn.Patta mchn.. good luck.. negative comments ganan ganna epa bn.. kavda manda oita vada kaden araganna eka labai kiyalath dala thibba dakka![]()
සිරා කතාව. ඔය “ලාබෙට කඩෙන් ගන්න පුලුවන්“ mindset එක නිසා තමයි අද ලංකාවේ production නැති වෙලා Dollar නැතිව China, India දීහා කට ඇරන් බලන් ඉන්න වෙලා තියෙන්නෙPatta mchn.. good luck.. negative comments ganan ganna epa bn.. kavda manda oita vada kaden araganna eka labai kiyalath dala thibba dakka![]()
Ov bn. Lankave un hama deyakma nikan/labeta hoyanneසිරා කතාව. ඔය “ලාබෙට කඩෙන් ගන්න පුලුවන්“ mindset එක නිසා තමයි අද ලංකාවේ production නැති වෙලා Dollar නැතිව China, India දීහා කට ඇරන් බලන් ඉන්න වෙලා තියෙන්නෙ
thanks for the idea mchn.One thing machan when you are planting 2-3 trees in the same pot, eka langin hitawanna. ethakota wate pas burul karala pohora danna lesi.
දැන් උඹට මොකක්ද වෙන්න ඕන කියපන්. දැන් මම දාපු photo google එකෙන් අරන් දැම්මා කියලද කියන්නේ. කියපන්කො හරියට මොකක්ද කරන්න ඕන කියලා. මම දාපු photo google එකේ තියෙනවා කියලා ඔප්පු කරපන් පුළුවන් නම්.ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..![]()
ඇයි උඹ මූට බනින්නේ ? උඹට හිතෙන්නේ මූ බොරුවක් කරනවා කියලද ?ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..![]()
ඔව් මචන්.මඤ්ඤොක්කා ගස් 10 විතර හිටවන්න. තව වත්තෙ ඉඩ තියෙනවා නේද?