මගේ වගාව...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    286355931_393447952831945_1085805550987306869_n.jpg
     
    • Haha
    Reactions: SDCR

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Patta mchn.. good luck.. negative comments ganan ganna epa bn.. kavda manda oita vada kaden araganna eka labai kiyalath dala thibba dakka 😂😂
    සිරා කතාව. ඔය “ලාබෙට කඩෙන් ගන්න පුලුවන්“ mindset එක නිසා තමයි අද ලංකාවේ production නැති වෙලා Dollar නැතිව China, India දීහා කට ඇරන් බලන් ඉන්න වෙලා තියෙන්නෙ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිරා කතාව. ඔය “ලාබෙට කඩෙන් ගන්න පුලුවන්“ mindset එක නිසා තමයි අද ලංකාවේ production නැති වෙලා Dollar නැතිව China, India දීහා කට ඇරන් බලන් ඉන්න වෙලා තියෙන්නෙ
    Ov bn. Lankave un hama deyakma nikan/labeta hoyanne
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ගොඩක් අය හොඳ අදහස් ලියලා තියෙනවා. හැමෝටම thank you.
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    One thing machan when you are planting 2-3 trees in the same pot, eka langin hitawanna. ethakota wate pas burul karala pohora danna lesi.
     
    • Love
    Reactions: rambo321

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    දැන් උඹට මොකක්ද වෙන්න ඕන කියපන්. දැන් මම දාපු photo google එකෙන් අරන් දැම්මා කියලද කියන්නේ. කියපන්කො හරියට මොකක්ද කරන්න ඕන කියලා. මම දාපු photo google එකේ තියෙනවා කියලා ඔප්පු කරපන් පුළුවන් නම්. 😂😂😂
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔන්ලයින් පොර ටෝක් වගාව...මේක ඉන්න හරකුත් අහුවෙනව වේස පොන්නයින්ට..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඇයි උඹ මූට බනින්නේ ? උඹට හිතෙන්නේ මූ බොරුවක් කරනවා කියලද ?
     
    • Like
    Reactions: rambo321

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මඤ්ඤොක්කා ගස් 10 විතර හිටවන්න. තව වත්තෙ ඉඩ තියෙනවා නේද?
     
    • Like
    Reactions: rambo321