CCTV Video

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බොයිස් මට කෙළ උනා, මගේ බයික් එක කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉස්සරහා තියෙද්දි එකෙක් බයික් එක උස්සන් යනවා
    05/06/2022 හවස 4.45ට විතර මු බයික් එක තල්ලු කරන් යන්නේ ගිහින් බංගලාවත්ත පාරට දාන් යනවා
    බයික් එක ඩිස්කවරි 125M අර රජයෙන් දුන්න බයික් එක වගේ එකක්
    පොල්සියත් එක්ක වැඩේට බැස්සා සින් එක කියන්නේ කැමරා වල විඩියෝ කිලියර් කරගන්න විදියක් නැද්ද
    ලොකු උදව්වක්

    මේක මගේ නම්බර් එක 0776213546

    විඩියෝ තියෙනවා කිලියර් කරගන්න ක්‍රමයක් කියන්නකෝ

    vlcsnap-2022-06-08-10h41m24s699.png

    vlcsnap-2022-06-08-10h42m31s985.png

    vlcsnap-2022-06-08-10h42m41s515.png

    vlcsnap-2022-06-08-10h42m53s749.png

    vlcsnap-2022-06-08-10h43m03s555.png

    vlcsnap-2022-06-08-10h43m23s251.png

    1.jpg
    \

    මෙන්න ඩයල් එක
    ඇවිදිනකොට දකුණු කකුලේ බකලයක් වගේ තියෙනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720

    oya area eke tiyena thawa cctv cams balapan. ikman karala . hoda quality ekata oya porage mona reocrd una ekak hoyaganna \beri ne. police un nethuwa uba behepan. mokada police un kiyan widihata denna hitenne ne katawath