Hutch හිටපු ගමන් SMS 3 ක් විතර එනවා එක පාරකට එනවා එපා වෙනවා මේක නවත්වන්න විදියක් නැද්ද ? පුදුම කරදරයක් මේක නම්.
Airtel සිම් එකක් දෙකට කඩලා විසික් කරල ම දැම්මා මේ වගේ වෙලා
Airtel සිම් එකක් දෙකට කඩලා විසික් කරල ම දැම්මා මේ වගේ වෙලා