Hutch වල සැරෙන් සැරේ SMS එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Hutch හිටපු ගමන් SMS 3 ක් විතර එනවා එක පාරකට එනවා එපා වෙනවා මේක නවත්වන්න විදියක් නැද්ද ? පුදුම කරදරයක් මේක නම්.

    Untitled.png

    Airtel සිම් එකක් දෙකට කඩලා විසික් කරල ම දැම්මා මේ වගේ වෙලා
     
    • Haha
    Reactions: DHE and sudu1234

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    anith ewalath ohoma thamai.

    nalu niliyo ekka hamanenna register wenna kiya kiya enawa.
    ඔව් බන් Dialog HBB එකක් ගත්තා එක Siganl එකක් නෑ Disconnect කලා මුන්. මුන් දවසෙම SMS ගහනවා අර disconnect කළ hbb එක Active කරලා 495 පැකේජ් එකක් Active කරගන්න කියලා මාස 7-8 තිස්සේ එපා වෙනවා.
    ඉතිං ඕකත් දෙකට කඩල විසික් කරපංකො... ප්‍රස්නෙ ඉවරයි :lol: :lol: :lol:
    ඔව් ඒක තමා දැන් කරන්න වෙන්නේ

    SMS app එකෙන් block කරන්න.
    Dongle එකේ මචන් තියෙන්නේ Pc එකට ගහලා SUB එකේ සින්දු දාගෙන ඉන්නවා නිදි මත යන්න, එක පාරම මුන් SMS එවනවා SMS ඇලට් එකේ සද්දේ Sub එකෙන් ඇහෙනවා.
    ඕක යටින් බ්ලොක් කරන්න විදිය එවනව බලන්න. එහෙම නැත්තම් whatsapp එකෙන් හුට්ච් එක කන්ටැක් කරගන්න.
    එහෙම එකක් නෑ whatsapp බලන්නම්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක TRCL එකට copy කරලා mail එක ක් අරක උඩින් දාපන් පුක උඩ දාගෙන එන්නේ හදන්න

    Procedure for making of complaints
    • Home
    • Procedure for making of complaints

    Step 1

    Consumers are required to seek redress from their service provider in the first instance, in respect to an issue perceived by the consumer as a cause for complaint.

    Contact details of Operators

    1. It is important for you to keep a record of any complaints made for example, copies of the complaint and previous correspondence if any, reference number given to you if the complaint is lodged over the telephone, names of the person(s) you spoke to if available, the time and date of the complaint, the answer(s) received and the like.

    2. Allow your service provider some reasonable time to act on the complaint.

    3. You may follow up by talking to them over the telephone. If you do not receive a response that addresses your problem adequately within a reasonable period of time, you may then at this stage submit a written complaint to the Commission.
    Service ProviderCustomer care
    Telephone Number
    E-mail Address
    SLT PLC1212
    Lanka Bell Limited115335000
    [email protected]
    [email protected]
    Dialog Axiata PLC1777 or 0777678678[email protected]
    Mobitel (Pvt.) Ltd1717 or 2330550[email protected]
    Hutchison Telecommunications
    Lanka (Pvt.) Ltd.
    1788[email protected]
    Bharti Airtel Lanka (Private) Limited.1755 or 755555555[email protected]
    Etisalat Lanka (Pvt.) Ltd.1727 or 0722541541[email protected]
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    ඩොන්ගල් සෙටින් වලින් සවුන්ඩ් ඔෆ් කරහන්කො
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    eka wada na ban samahara ewwata
    ඕක යටින් බ්ලොක් කරන්න විදිය එවනව බලන්න. එහෙම නැත්තම් whatsapp එකෙන් හුට්ච් එක කන්ටැක් කරගන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Hutch හිටපු ගමන් SMS 3 ක් විතර එනවා එක පාරකට එනවා එපා වෙනවා මේක නවත්වන්න විදියක් නැද්ද ? පුදුම කරදරයක් මේක නම්.

    View attachment 173779
    Airtel සිම් එකක් දෙකට කඩලා විසික් කරල ම දැම්මා මේ වගේ වෙලා
    Meka mobile partner 23.025 da ban? oke ussd option eka thiyanwada?
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,196
    113
    Hutch හිටපු ගමන් SMS 3 ක් විතර එනවා එක පාරකට එනවා එපා වෙනවා මේක නවත්වන්න විදියක් නැද්ද ? පුදුම කරදරයක් මේක නම්.

    View attachment 173779
    Airtel සිම් එකක් දෙකට කඩලා විසික් කරල ම දැම්මා මේ වගේ වෙලා
    Ammata kiyala call ekak ganin customer care ekata. Call karala banapan.